පොඩි කාලෙ හයිලෑන්ඩර් තමයි ආසාවෙන්ම බලපු එක. ඒක බලල ඉවර වුනාම අමුතුම මොරාල් එකක් එනවා, එතකොට ලී කඩුවක් අරන් කුස්සියට ගිහින් අම්මට දික් කරනවා යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ආවේ කියලා
අම්මා පොල්කටු හැන්දෙන් දෙකක් දෙනව කිවුව ගමන් අසිපත අත ගත් අසරුවා සෝරෝ සෝරෝ ගගා දුවනවා මම මතකයි
![]()
![]()
මන් 

TinTin Rupavahini dubbed eka nedda bro hoyaganna??

mata mathaka widiyata man issara thundercats cartoon eka balla gewal pahala ekkek innawa ugen gama illanna hamadama man ma hadagtthu kit ekath andagena oluwe band ekakkuth bandan kaduwakuth aran yanawa .... inata podi pati kaaallak bangena .. kirala aba thuwakkuwakuth thibba thundercats withrak nemei rajini khaan ge sankalanayk thibbe,,,

එකේ ඒප්රිල්ට ලව්ත්
වාහන , රොකට් සීන් තමයි වැඩියම බැලුවේ...
Cartoon balanna welawak thiyenawada bn ubalata?

මට නම් තන්ඩර් කැට්ස් එකෙන් එක කික් එක වැඩියි දරාගන්න බෑ..
මගේ ලෙවල් එකට තිබ්බේ නින්ජා ටර්ටල්...එකේ ඒප්රිල්ට ලව්ත්
කරා බන්...වාහන , රොකට් සීන් තමයි වැඩියම බැලුවේ...
![]()

Ubala ta mathakada rupavahini hari / ITN eke hari giya monky king cartoon eka?
Ara amaraniya peach wage gedi wagayak thiyenawa. Clouds wala thamai unge island eka heven ekak wage thiyenne.
Mata a kale kotas 5kata wada balanna une na. me lagakadi wenakan heuwa hoya ganna bari una bnz.

apo YT thiyena 30 withara..![]()



මේකෙ මචලෝ තමයි එල පොර. වර්ජිල් කාරය වගේ එකෙක් හදාගන්න තිබ්බනම් සැර ආතල් එකක් ගන්න තිබ්බා 
cadillac and dinosaurs
මේ කාටූන් එක බලලා තියෙනවා ද....


ammata hudu swarnawahiniye neda giye...
pattama kathawak ah...


