Cartoon වලට ආස අය එන්න

Geriya

Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    thava ekak mathakada penguin kenek ge eka patan ganne aththa penguin kenek va pennala passe cartoon venava cartoon eka mathaka vidiyata e penguin hamotama udau kara kara yanava rathu pata hat ekek dagena inne eya magic thoppiyak vage ekak bag eke badu ehema thiyanava lassana cartoon ekak jathika eke giye mathaka vidiyata
     
    • Like
    Reactions: Lahiru120

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :D පොඩි කාලෙ හයිලෑන්ඩර් තමයි ආසාවෙන්ම බලපු එක. ඒක බලල ඉවර වුනාම අමුතුම මොරාල් එකක් එනවා, එතකොට ලී කඩුවක් අරන් කුස්සියට ගිහින් අම්මට දික් කරනවා යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ආවේ කියලා :D අම්මා පොල්කටු හැන්දෙන් දෙකක් දෙනව කිවුව ගමන් අසිපත අත ගත් අසරුවා සෝරෝ සෝරෝ ගගා දුවනවා මම මතකයි :eek: :D



    ඕක මුළින් ගියේ MTV එකේ... සිරස නැහැ එතකොට...:dull:මන්
    එක නම් අසාවෙන් බැලුවා .. වාහන ටිකටයි , සොල්දාදුවන්ගේ
    උරහිස්සේ ගහලා තිබ්බ නම්බර් එකටයි තමයි මන් ආසම..:cool:
    ජාතිකේ ගියපු එක නිසා මට කොටින්ම හයිලැන්ඩර් එපා
    උනා ඕයි...
    :sorry:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mata mathaka widiyata man issara thundercats cartoon eka balla gewal pahala ekkek innawa ugen gama illanna hamadama man ma hadagtthu kit ekath andagena oluwe band ekakkuth bandan kaduwakuth aran yanawa .... inata podi pati kaaallak bangena .. kirala aba thuwakkuwakuth thibba thundercats withrak nemei rajini khaan ge sankalanayk thibbe:lol::lol: ,,,


    මට නම් තන්ඩර් කැට්ස් එකෙන් එක කික් එක වැඩියි දරාගන්න බෑ..:lol:
    මගේ ලෙවල් එකට තිබ්බේ නින්ජා ටර්ටල්... :sorry:එකේ ඒප්‍රිල්ට ලව්ත්
    කරා බන්... :(වාහන , රොකට් සීන් තමයි වැඩියම බැලුවේ...:cool:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    714
    113
    38
    සුවසිලන්තය
    මට නම් තන්ඩර් කැට්ස් එකෙන් එක කික් එක වැඩියි දරාගන්න බෑ..:lol:
    මගේ ලෙවල් එකට තිබ්බේ නින්ජා ටර්ටල්... :sorry:එකේ ඒප්‍රිල්ට ලව්ත්
    කරා බන්... :(වාහන , රොකට් සීන් තමයි වැඩියම බැලුවේ...:cool:

    man parana cartoon set ekakma dowload kala podi ekata pennnna dan yana magul penna man parana ewa niyamai:yes::yes:
     
    • Like
    Reactions: Lahiru120

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ubala ta mathakada rupavahini hari / ITN eke hari giya monky king cartoon eka?
    Ara amaraniya peach wage gedi wagayak thiyenawa. Clouds wala thamai unge island eka heven ekak wage thiyenne.
    Mata a kale kotas 5kata wada balanna une na. me lagakadi wenakan heuwa hoya ganna bari una bnz.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,733
    113
    Panadura
    හයිලෑන්ඩර්
    ඥානකතා මල්ලී
    දොස්තර හොඳහිත
    අපි රජ ඉබ්බො
    පිස්සු පූසා
    සෝරෝ
    කූඹිච්චී
    ටොම් ඇන්ඩ් සීනා
    සූර පප්පා
    දඟයා
    පැංචා
    ටිං ටිං
    පුංචි කැලේ
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya



    මෙහෙම එහෙකුත් බැලුවා මතකයි... මොකේද ගියේ කයලා මතක නැහැ...
    ස්වර්ණවාහිනියේ ගියපු මිස් මිමි කියලා කෙල්ලෙක් , මී රහස් පරීක්ෂක කතාවක්
    මතකද.....?:dull:

    තව ගියා බැට් මෑන් ටයිප් එකේ අභිරහස් කතාවකුත්... නම් , චරිත මතක නැහැනේ
    හොයන්න වත්....:sorry:
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ඉස්සර මතක් වෙද්දි පට්ට දුකයි බං ජාතික එකේ ගිය කාටුන් tv series බලලා ආතල් එකේ හිටියා අපි පින් කරලා තිබ්බා ඒවා බලන්න දැන් tv බලන්නෙත් නෑ 😑