මචන් අර ඉස්සර රූපවාහිනියේ ගියේ නෝව කියල කොල්ලෙක් ටයිම් ට්රැවල් කරන ටීවී සිරීස් එකක්.අනේ එකේ නම කියපන්කො බන්.ගොඩක් දවස් හෙවුවා හම්බුනෙ නෑ

thava ekak mathakada penguin kenek ge eka patan ganne aththa penguin kenek va pennala passe cartoon venava cartoon eka mathaka vidiyata e penguin hamotama udau kara kara yanava rathu pata hat ekek dagena inne eya magic thoppiyak vage ekak bag eke badu ehema thiyanava lassana cartoon ekak jathika eke giye mathaka vidiyata

මන්ගා වලට පන අැරලා තාමත්. ගිය ආත්මේ ජපනෙක් හරි චීනෙක් හරි වෙන්නැ මම මයෙ හිතේ![]()
![]()