Cartoon වලට ආස අය එන්න

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ae90728d227bcdccecd1144be2ac2fdc.jpg
     

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මචන් අර ඉස්සර රූපවාහිනියේ ගියේ නෝව කියල කොල්ලෙක් ටයිම් ට්‍රැවල් කරන ටීවී සිරීස් එකක්.අනේ එකේ නම කියපන්කො බන්.ගොඩක් දවස් හෙවුවා හම්බුනෙ නෑ
     
    • Love
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් අර ඉස්සර රූපවාහිනියේ ගියේ නෝව කියල කොල්ලෙක් ටයිම් ට්‍රැවල් කරන ටීවී සිරීස් එකක්.අනේ එකේ නම කියපන්කො බන්.ගොඩක් දවස් හෙවුවා හම්බුනෙ නෑ

    meka neda mithure :)



    also try this link too...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    thava ekak mathakada penguin kenek ge eka patan ganne aththa penguin kenek va pennala passe cartoon venava cartoon eka mathaka vidiyata e penguin hamotama udau kara kara yanava rathu pata hat ekek dagena inne eya magic thoppiyak vage ekak bag eke badu ehema thiyanava lassana cartoon ekak jathika eke giye mathaka vidiyata

    math meka matak wela hewwa hamba une nane :(
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    kaata hari mathakada singithige kathaa kiyala ekak giyaa rupawahiniye
    mn eeke nama hoyanawa
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මන්ගා වලට පන අැරලා තාමත්. ගිය ආත්මේ ජපනෙක් හරි චීනෙක් හරි වෙන්නැ මම මයෙ හිතේ :yes: :yes:

    Konnichiwa

    Anime blanne nadda sahodaraya