Cash on delivery කරන විදිහ

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43
    simplex සර්විස් එක සවුත්තුයි. පාර්සල් හරියට යවන්නෙ නෑ සමහර වෙලාවට.
    එහෙම case එකක් නම් තියනව. හැබැයි අපි කම්පැනි කතා කරල පොඩි ෆලෝ පාරක් දුන්නම වැඩේ ගානට කරගන්න පුලුවන්. මොනව උනත් උන්ගෙ සිස්ටම් එක නම් හොදයි.
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    මචන්ලා cash on delivery විදියට ගොඩක් පේජ් වල උන් එක එක අයිටම් විකුණනවා නේද? ඒ මෙතඩ් එක වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කියපන්කො. ඒක රිස්ක් නැද්ද?


    https://www.elakiri.com/forum/showthread.php?t=1869978