Cash On delivery ගැන දෙයක් දැනගන්න ඕනේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Cash On delivery වලින් දෙයක් ගෙන්න ගන්නකොට අපිට කුරියර් ඉස්සරහා කඩන්න පුළුවන් ද ?

    මේකයි කතන්දරේ S10 Router එකක් ගෙන්න ගන්න හදන්නේ ඒ පොර මට සුවර් නැහැ ඌට සල්ලි යවන්න කෙලින්ම එක නිසා Cash On delivery එවන්න කිව්වා. අරන් අවාමනේ සල්ලි දෙන්නේ එතකොට සුවර් එත් ඕක ඌ මොකක් හරි පෙට්ටියක් ඇතුලේ දාලා එවනවා නම් අපි කොහොමද දන්නේ ඕක ඇතුලේ තියෙන්නේ Router එකමද කියලා ඌ බර එන්න මොනවා හරි දාලා එව්වොත් ? එක නිසා කඩලා බලන්න ඕනේ කඩලා බැලුවත් Casing එකක් විතරක් එව්වොත් කියලා හිතෙනවා. මේකට මොකද කරන්නේ ?
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    Cash On delivery වලින් දෙයක් ගෙන්න ගන්නකොට අපිට කුරියර් ඉස්සරහා කඩන්න පුළුවන් ද ?

    මේකයි කතන්දරේ S10 Router එකක් ගෙන්න ගන්න හදන්නේ ඒ පොර මට සුවර් නැහැ ඌට සල්ලි යවන්න කෙලින්ම එක නිසා Cash On delivery එවන්න කිව්වා. අරන් අවාමනේ සල්ලි දෙන්නේ එතකොට සුවර් එත් ඕක ඌ මොකක් හරි පෙට්ටියක් ඇතුලේ දාලා එවනවා නම් අපි කොහොමද දන්නේ ඕක ඇතුලේ තියෙන්නේ Router එකමද කියලා ඌ බර එන්න මොනවා හරි දාලා එව්වොත් ? එක නිසා කඩලා බලන්න ඕනේ කඩලා බැලුවත් Casing එකක් විතරක් එව්වොත් කියලා හිතෙනවා. මේකට මොකද කරන්නේ ?
    Ithn sure thankin gannko.. delivery eka karana courier ekata adala na oka. eyala cash collect krgannw kohmth oyagen.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Ithn sure thankin gannko.. delivery eka karana courier ekata adala na oka. eyala cash collect krgannw kohmth oyagen.
    Cash On delivery දාන එකේ තේරුම මොකක් ද එහෙම බැරිනම් ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Cash On delivery දාන එකේ තේරුම මොකක් ද එහෙම බැරිනම් ?
    Cash on delivery කියන්නේ උබ බඩු test කරලා සල්ලි දෙන එකට නෙමෙයි.
    උබ cash on delivery condom order කරොත් delivery කරන එකාට දොර ලග ඉන්න කියලා කොන්ඩම් දාලා හුකලා බලලද සල්ලි දෙන්නේ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,730
    113
    Cash On delivery දාන එකේ තේරුම මොකක් ද එහෙම බැරිනම් ?
    seller shop ekema kenek COD karanwa nam ohoma karanna puluwan.

    natnam courier ekath ekka oka karana eka karadarai...

    debit/credit/online banking wage nethi ayata COD hondai
    card tibbath samahara sites wala data security sure nethi ayata COD hondai
    online payment karaddi process eka complicated nam COD hondai..
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    shop එකකටම ගිහින් ගන්න එක හොදයි නේද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම බෑ කුකුළෝ. ගෙන එක ආපහු ගෙනියන්න බඳිල නෑ. Daraz වගේ නන් ගෙනියන්න වෙනම සෙට් එකක් ඉන්නවා. උඹ ගන්න එක එක්ක කතා කරලා තමා return කරන්න ඕනේ.
     
    • Like
    Reactions: MihiCherub