Router Zone Page කාරයා මට කරපු වැඩේ තව කෙනක් ට කරලා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,949
    16,982
    113
    Colombo
    COD දාලා රිටන් කරන්න මචන් පුළුවන් නම් එතාකොට පාඩමක් ඉගෙන ගනීවි
    mchn COD use karanna register wenna one. order eka u gatte nattan aye return wenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    mchn COD use karanna register wenna one. order eka u gatte nattan aye return wenawa.
    රිටන් වුණත් පෝස්ට් කරන්න ගිය ගාන ආපහු රිටන් කරන්නෑනෙ කුරියර්.

    ඒත් මේක නම් මෙහෙම අදින්නෙ නැතුව බේරගන්න තිබ්බ සීන් එකක්. ගලවන්න අරව මේව කරන්න යන්නේ නැතුව ආපහු යවන්න තිබ්බේ ප්‍රශ්න ටික කියලා. ඊටපස්සේ රිෆන්ඩ් එක දුන්නේ නැත්නම් ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වරද 100% සෙලර්ගෙ නිසා
     
    • Like
    Reactions: NaOH

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,982
    113
    Colombo
    රිටන් වුණත් පෝස්ට් කරන්න ගිය ගාන ආපහු රිටන් කරන්නෑනෙ කුරියර්.

    ඒත් මේක නම් මෙහෙම අදින්නෙ නැතුව බේරගන්න තිබ්බ සීන් එකක්. ගලවන්න අරව මේව කරන්න යන්නේ නැතුව ආපහු යවන්න තිබ්බේ ප්‍රශ්න ටික කියලා. ඊටපස්සේ රිෆන්ඩ් එක දුන්නේ නැත්නම් ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වරද 100% සෙලර්ගෙ නිසා
    salli return karanne na.
    anika aye api oka courrier ekata dunnath un baraganne na bn/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    salli return karanne na.
    anika aye api oka courrier ekata dunnath un baraganne na bn/
    මම කිව්වෙ කොඩ් දැම්මම කුරියර් ආයෙ සෙලර්ට රිෆන්ඩ් කරන්නෙ නැති එක.

    ආපහු කුරියර් එකට දෙන්නෙ අපි රිටන් පෝස්ටේජ් ගෙවල. මම ඔහොම ෆේස්බුක් මාකට්ප්ලේස්, ඉක්මන් ගෙන්නගෙන අවුල් ගිය අයිටම් හැම එකම මගෙ වියදමෙන් ම යැව්වෙ. හැම එකටම රිෆන්ඩ් හම්බුණා (including an used laptop worth 150k+)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    මම කිව්වෙ කොඩ් දැම්මම කුරියර් ආයෙ සෙලර්ට රිෆන්ඩ් කරන්නෙ නැති එක.

    ආපහු කුරියර් එකට දෙන්නෙ අපි රිටන් පෝස්ටේජ් ගෙවල. මම ඔහොම ෆේස්බුක් මාකට්ප්ලේස්, ඉක්මන් ගෙන්නගෙන අවුල් ගිය අයිටම් හැම එකම මගෙ වියදමෙන් ම යැව්වෙ. හැම එකටම රිෆන්ඩ් හම්බුණා (including an used laptop worth 150k+)
    මම අදහස් කරේ එහෙම දෙයක් නමේ බන් ඌ මගේ 5000 කෙලියා නේ හොරා කාලා

    Cod දාන්න කියනවා Order එකක් ඌ දැම්මම කුරියර් එකෙන් මට කතා කරනවා නේ මම ඌට එපා කියනව

    අරුට එතකොට කුරියර් fee එක ගෙවලා කුරියර් එකෙන් අය ගන්න වෙනවා. මගේ 5000 තියා ගත්තා ට තමයි ඕක කරන්න ඕනේ කිව්වේ.

    උබ කියනවා නේ මම කැඩුන එක ඌට යැව්වේ නැහැ කියලා යවපු එකෙක් තමයි අර ෆේස් බුක් එකේ පොස්ට් දාලා තියෙන්නේ යවලා දුනෙන් නැහැ කියලා කිසිම දෙයක් ඌ හොරෙක්.

    මම අද Dongle එකක් ගත්තා සුවර් තැනකින් Internet එකේම කලින් 4 පාරක් අරන් තියෙනවා පොරගෙන් Dongle එක අද ආවා දැන් Internet එන්නේ එකෙන් මම
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා දාපන් රවුටර් ගෘප් වල .කොල්ලෝ රවුටර් හොයන්නේ ඒවායේ හුගක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    උබ කියනවා නේ මම කැඩුන එක ඌට යැව්වේ නැහැ කියලා යවපු එකෙක් තමයි අර ෆේස් බුක් එකේ පොස්ට් දාලා තියෙන්නේ යවලා දුනෙන් නැහැ කියලා කිසිම දෙයක් ඌ හොරෙක්.

    ඒක තමයි ඉතින් දැන් සෙලර්ට ඌට කතා කරලා යූටියුබ් චැනල් 100 ක දානව කියන්න බෑනේ :geek:
     
    • Like
    Reactions: Nadun26