Cash on delivery

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    meka wada karanne kohomada ban?

    Hithapan mage item ekak thiyanawa mama cash on deliver krameta wikunanna kamathi.

    Ethakota eke gaana 1000 i nam, mama courier eken 1000k illa gannawada? Naththam courier eken 1000k customer gen collect karala mata genath denawada?

    Danna ekek wis5harayak dapanko. Lankawa athule cash on delivery items wikunanna krame
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061

    Godak welawata yanne pronto eken. Pronto ekata call kala nam hariyatama danaganna thibba :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    මටත් දැනගන්න ඕනේ..
    අනික ඔය ලංකාවේ වෙබ්සයිට් රිලයබල් ද ..? කවුරුහරි මොනවහරි ගෙන්නාගෙන තියනවද ඔය ක්‍රමේට?
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Item 1 deliver උනාට පස්සේ customer දෙන සල්ලි වලින් 5% ක් පහළවක් වගේ ප්‍රමාණයක් commission විදියට අඩු කරගන්න තමයි ඔබට සල්ලි දෙන්නේ.
    Ex:
    Item value 1000
    Delivery charges 150
    Commission 10% 100
    Cod total cost 250

    අනිත් එක උන් අද කස්ට මගින් සල්ලි ගත්තා කියලා උඹට හෙට දෙන්නෙ නෑ මාසෙට දෙපාරක් වගේ තමයි සල්ලි දෙන්නේ
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Item 1 deliver උනාට පස්සේ customer දෙන සල්ලි වලින් 5% ක් පහළවක් වගේ ප්‍රමාණයක් commission විදියට අඩු කරගන්න තමයි ඔබට සල්ලි දෙන්නේ.
    Ex:
    Item value 1000
    Delivery charges 150
    Commission 10% 100
    Cod total cost 250

    අනිත් එක උන් අද කස්ට මගින් සල්ලි ගත්තා කියලා උඹට හෙට දෙන්නෙ නෑ මාසෙට දෙපාරක් වගේ තමයි සල්ලි දෙන්නේ

    pronto ekeda?
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මටත් දැනගන්න ඕනේ..
    අනික ඔය ලංකාවේ වෙබ්සයිට් රිලයබල් ද ..? කවුරුහරි මොනවහරි ගෙන්නාගෙන තියනවද ඔය ක්‍රමේට?

    Mama aran tiyanawa machan Badu atata arane cash denne courier service ekata
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මටත් දැනගන්න ඕනේ..
    අනික ඔය ලංකාවේ වෙබ්සයිට් රිලයබල් ද ..? කවුරුහරි මොනවහරි ගෙන්නාගෙන තියනවද ඔය ක්‍රමේට?

    wow eken Sennheiser earbuds 2k gennala thiyenawa machan. dawas 3kin withara aaawa.

    mystore eken sandisk memory card ekakuth gennala thiyenawa. ekath dawas 3 kin withara aawa Aramex walin ewala thibbe
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    Mama aran tiyanawa machan Badu atata arane cash denne courier service ekata

    Thanks! mokenda gaththe?

    wow eken Sennheiser earbuds 2k gennala thiyenawa machan. dawas 3kin withara aaawa.

    mystore eken sandisk memory card ekakuth gennala thiyenawa. ekath dawas 3 kin withara aawa Aramex walin ewala thibbe

    ela ela. e kiyanne mystore trustworthy neh
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මටත් දැනගන්න ඕනේ..
    අනික ඔය ලංකාවේ වෙබ්සයිට් රිලයබල් ද ..? කවුරුහරි මොනවහරි ගෙන්නාගෙන තියනවද ඔය ක්‍රමේට?
    Mama daraz,catchme eken ehema podi podi items gennagana thiyanawa ewa nam awa okkoma wage.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    නිකන් පෝස්ට් එකෙත් යවන්න පුලුවන් ක්‍රමයක් තියනවා VPP කියලා

    මම යවලා නම් නැහැ, ඒකත් කෑශ් ඔන් ඩිලිවරි වගේම සීන් එකක් කියලා අහලා තියනවා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Item 1 deliver උනාට පස්සේ customer දෙන සල්ලි වලින් 5% ක් පහළවක් වගේ ප්‍රමාණයක් commission විදියට අඩු කරගන්න තමයි ඔබට සල්ලි දෙන්නේ.
    Ex:
    Item value 1000
    Delivery charges 150
    Commission 10% 100
    Cod total cost 250

    අනිත් එක උන් අද කස්ට මගින් සල්ලි ගත්තා කියලා උඹට හෙට දෙන්නෙ නෑ මාසෙට දෙපාරක් වගේ තමයි සල්ලි දෙන්නේ

    thanks machan. deliver charges 150 kiwwe lankawe ona thanakatada?
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    Oka depend wenne comapny eka matha. samaharu commision ekak gannawa. samaharu fixed amount ekak gannawa. godak welawata karanna amount eka bank ekata deposit karanwa. frequency eka company eka and volume eka matha depend wenawa.