Cash on delivery

hekelum

Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    thanks machan. deliver charges 150 kiwwe lankawe ona thanakatada?

    Macho rates wenas wenawa weight eka anuwa, oya courier service ekak ekka ena agreement eka anuwa . Eyala proposal ekak denawa oyata puluwan negotiate karanna.
    SL POST commission eka wadi 15%- 30%,
     

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    COD order කරලා තියේනවා කිහිප විටක්ම අවුලක් නැතිව අවා, නමුත් පොඩි ගනන් වල order වලටත් 200,250,300,350 වාගේ delivery fees ගන්නවා එක පොඩ්ඩක් අවාසියි