Cash payment fee

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    තෙල් මිල අඩු කරන්න වුන නිසා ඩිලිවරි ගාස්තු ටිකක් බැස්සා විතරයි මුන් අලුත් fee එකක් ඇඩ් කරලා නේද

    5-D5-DC2-C5-5-D9-B-4303-8-CB4-144930-EFD694.png


    Site> daraz
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    ඕක ඇවිල්ලා ටිකක් කල් නේද? මට ඕක මාස දෙකකට විතර කලින් දැක්කා වගේ මතකයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    ඕක ඇවිල්ලා ටිකක් කල් නේද? මට ඕක මාස දෙකකට විතර කලින් දැක්කා වගේ මතකයි.

    මේක ටිකක් පරණයි. මේක මට මීට කලිනුත් සෙට් වෙලා තියෙනවා.
    මැයි 10 මම අන්තිමට COD ඕඩර් එකක් දැම්මේ.ඒත් මෙහෙම fee එකක් තිබ්බේ නෑනේ.අද තමයි මෙහෙම නෝටිස් එකක් තිබ්බේ