Cashier කෙනෙක් ඕනා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Cashier Vacancy

    රත්මලානේ පිහිටි නිශ්පාදන ආයතනයකට Cashier වරයෙක් අවශ්‍යව ඇත.

    අවශ්‍ය සුදුසුකම්
    1. ගණිතය හා ඉංග්‍රීසි සහිතව අපොස (සා.පෙළ ) සමත්
    2. අපොස (උ. පෙළ ) විභාගය පෙනී සිටීම හෝ සමත්
    3. ප්‍රමාණවත් පරිගණක දැණුම
    4. වයස 25ක් හෝ ඊට අඩු පිරිමි අයදුම්කරුවෙක්

    නිවසේ හෝ නවාතැනේ සිට රත්මලානට පැයක් වැනි කාළයක් තුල පැමිණිය හැකි අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය.

    මූලික වැටුප 23,000. අතිකාළ දීමනා සමග රු.27,000 පමණ ඉපයිය හැක. වසරකට මාස 2ක ප්‍රසාද දීමනා. සමාගම මගින් ලබාදෙන වෛද්‍ය රක්ෂණය. ප්‍රසන්න රාජකාරි වටපිටාව.

    ඔබගේ CV එක [email protected] ලිපිනයට එවන්න.

    ආයතනය ගැන විස්තර දැනගැනීමට www.sitharaltd.com වෙබ් අඩවියට යන්න.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I paid mine 42000 just to balance my ledgers. She said total different story. That cunt.

    අකවුන්ට් බැලන්ස් කරන්න ඉතින් පොඩි දැනුමක් තියෙන්නේ ඕනනේ... කැෂියර් වගේ නෙමේ නේ..
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අකවුන්ට් බැලන්ස් කරන්න ඉතින් පොඩි දැනුමක් තියෙන්නේ ඕනනේ... කැෂියර් වගේ නෙමේ නේ..

    Her post was cashier though. I paid her that because she was doing her graduate degree or something. Poor pumpkin lost her father while she was in my office. I favored her because of that.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Her post was cashier though. I paid her that because she was doing her graduate degree or something. Poor pumpkin lost her father while she was in my office. I favored her because of that.

    අම්මට උඩු දැක්ක කල් ස්කර්වියා(දෙයියෝ) දැක්කා වගේ උබ දැක්කම තියන සතුට පුතී දාපන් පුතී අර ගේම් කාරයාගේ තවත් කතාවක් :love::love::love::love:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0

    අම්මට උඩු දැක්ක කල් ස්කර්වියා(දෙයියෝ) දැක්කා වගේ උබ දැක්කම තියන සතුට පුතී දාපන් පුතී අර ගේම් කාරයාගේ තවත් කතාවක් :love::love::love::love:

    account banned bro. No stories for elakirians.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අම්මට උඩු දැක්ක කල් ස්කර්වියා(දෙයියෝ) දැක්කා වගේ උබ දැක්කම තියන සතුට පුතී දාපන් පුතී අර ගේම් කාරයාගේ තවත් කතාවක් :love::love::love::love:

    අපෝ මේ ස්කර්වී පොපාද. නෙදකින් මූසලයා :eek::sorry::lol: