Cashwagon අලුත් වේශයකින් Mini Cash නමින් සමාජ ගත වීමට සුදානම් ඇත. මොවුන් තවත් වේශයකින් CashX ලෙස පෙනීසි සිටියි. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ උසස්පෙළ හදාරන සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ය. මෙය බලවත් සමාජ වියසනයකි. මොවුන් අධික පොලියක් අය කරමින් ණයගත් පුද්ගලයින්ගේ ණය ගෙවා ගත නොහැක තත්වයට පත්වූ විට ඔවුන් පුද්ගලිකතත්වයට පවා හානි කරයි. මේ සියල්ල පිටුපස සිටින්නේ චීන කණ්ඩායමක්ය . චීනයේ හොර රහසේ ක්‍රියාත්මක වන මෙවැනි සමාගම් නිසා චීනයේ විශාල ලෙස තරුණ තරුණියන් පිරිසක් මේ වන විට සියදිවි හානි කරගෙන ඇත.
මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ගයක් නොගතහොත් විශාල සමාජීය වියසනයක් සිදු විය හැකිය.
මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ගයක් නොගතහොත් විශාල සමාජීය වියසනයක් සිදු විය හැකිය.

