Cashwagon අලුත් වේශයකින් Mini Cash නමින් Scam

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    Cashwagon අලුත් වේශයකින් Mini Cash නමින් සමාජ ගත වීමට සුදානම් ඇත. මොවුන් තවත් වේශයකින් CashX ලෙස පෙනීසි සිටියි. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ උසස්පෙළ හදාරන සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ය. මෙය බලවත් සමාජ වියසනයකි. මොවුන් අධික පොලියක් අය කරමින් ණයගත් පුද්ගලයින්ගේ ණය ගෙවා ගත නොහැක තත්වයට පත්වූ විට ඔවුන් පුද්ගලිකතත්වයට පවා හානි කරයි. මේ සියල්ල පිටුපස සිටින්නේ චීන කණ්ඩායමක්ය . චීනයේ හොර රහසේ ක්‍රියාත්මක වන මෙවැනි සමාගම් නිසා චීනයේ විශාල ලෙස තරුණ තරුණියන් පිරිසක් මේ වන විට සියදිවි හානි කරගෙන ඇත.

    මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ගයක් නොගතහොත් විශාල සමාජීය වියසනයක් සිදු විය හැකිය.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ගොඩ කාලෙකට කලින් මම ෆන් එකට ඕකෙන් 5000 අරගෙන පොල්ලක් තිබ්බා.
    අම්මපල්ලා:rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ape office ekek rs 10000k aran okata polla thiyala mu mage no eka deela unta.
    mata katha karala salli gewanna lu mama banna hodawayin dekak eda passe aye mata gathhe na

    owa karana unta patta polu thiyanne lankawe un
    ------ Post added on Jan 23, 2023 at 6:12 PM
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    mama 2017 wage oken salli gatta, habai welawata beruwa... poliya denagena thama gatte.. scam ekak nam dakke naha
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Cashwagon අලුත් වේශයකින් Mini Cash නමින් සමාජ ගත වීමට සුදානම් ඇත. මොවුන් තවත් වේශයකින් CashX ලෙස පෙනීසි සිටියි. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ උසස්පෙළ හදාරන සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ය. මෙය බලවත් සමාජ වියසනයකි. මොවුන් අධික පොලියක් අය කරමින් ණයගත් පුද්ගලයින්ගේ ණය ගෙවා ගත නොහැක තත්වයට පත්වූ විට ඔවුන් පුද්ගලිකතත්වයට පවා හානි කරයි. මේ සියල්ල පිටුපස සිටින්නේ චීන කණ්ඩායමක්ය . චීනයේ හොර රහසේ ක්‍රියාත්මක වන මෙවැනි සමාගම් නිසා චීනයේ විශාල ලෙස තරුණ තරුණියන් පිරිසක් මේ වන විට සියදිවි හානි කරගෙන ඇත.

    මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ගයක් නොගතහොත් විශාල සමාජීය වියසනයක් සිදු විය හැකිය.
    @N A K A M U R A
     
    • Haha
    Reactions: Ramiel

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රටේ ආර්තිකය පහලට ඇද දැම්මේ මේ ණය වසංගතය නිසා. පීඩා වින්දේ මධ්‍යම සහ පහල මට්ටම්වල තරුණ පරම්පරාව.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අපේ වත්ත සුද්ද කරන්න එන බුවාගේ පුතාත් lotus loan එකකින් 15000 අරගෙන එකේ පොලිය විතරක් 13000. සල්ලී දාන්න දවසක් පහු වුනත් මුන් තග දාලාලු කතා කරන්නේ. මේ මිනිස්සුත් මෝඩයෝ වගේ ගන්නවා මුන් වැඩිය විස්තර මුකුත් හොයන්නේ නැතුව සල්ලී දෙන නිසා.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    oya loan gewwe naththan crib ekatawath danna baha neda.
    enisa ganna kenata thama wasiya, naya dena company eka loku risk ekak ganne.

    dan credit card wala pawa poliya 36%, thawa late fee arawa mewa godak ekathu wenawa.
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    oya loan gewwe naththan crib ekatawath danna baha neda.
    enisa ganna kenata thama wasiya, naya dena company eka loku risk ekak ganne.

    dan credit card wala pawa poliya 36%, thawa late fee arawa mewa godak ekathu wenawa.

    Crib නම් වැටෙන්නේ නැහැ. ඒත් ගත්ත ණය ගෙවල දාන එක කරන්න ඕනේ
     
    • Like
    Reactions: gihand4r

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    Crib නම් වැටෙන්නේ නැහැ. ඒත් ගත්ත ණය ගෙවල දාන එක කරන්න ඕනේ
    gewanna bari nam naya ganne ai.
    mata nam baya api NIC scan yawwama oke wada karana ewun ape NIC scan eka use karala moda deal dei da kiyana ekai. oka china company ekak unata wada karanne lankawe ewun wenna athine.
    nathuwa service eka kisi waraddak penne naha.
     
    • Like
    Reactions: Ramiel

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    oya loan gewwe naththan crib ekatawath danna baha neda.
    enisa ganna kenata thama wasiya, naya dena company eka loku risk ekak ganne.

    dan credit card wala pawa poliya 36%, thawa late fee arawa mewa godak ekathu wenawa.
    මම අහල තියෙනව කතාවක් ඔය බිස්නස් වලින් කලු සල්ලි සුදු කරන සීන් එකක්. ඒ නිසා උන් වැඩිය ණය පස්සෙ පන්නන්නෙ නෑ උංගෙ විෂන් එක කලු සල්ලි සුදු කරන එක කියල ඒක අස්සෙන් දාල. අනේ මංද ඕවගෙ ඇත්ත නැත්ත
     
    • Like
    Reactions: Ramiel

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මම අහල තියෙනව කතාවක් ඔය බිස්නස් වලින් කලු සල්ලි සුදු කරන සීන් එකක්. ඒ නිසා උන් වැඩිය ණය පස්සෙ පන්නන්නෙ නෑ උංගෙ විෂන් එක කලු සල්ලි සුදු කරන එක කියල ඒක අස්සෙන් දාල. අනේ මංද ඕවගෙ ඇත්ත නැත්ත
    sure naha. habai oya wage company wena ratawalath thiyanawa neda, wadi poliyata credit score adu, wadi risk ekak thiyana customers lata nayata dena ekane oya business model eka.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    පොලු තියපු එවුනුත් ඉන්නවා
    ona taram innwa bn. ape ekek okungen aran mea scn nisama aye dunne na. call karama denna salli na . aye call karoth police complain ekak dala suicide karagnnwa kiyala. edain passe uta call karala na :lol:

    ape office ekek rs 10000k aran okata polla thiyala mu mage no eka deela unta.
    mata katha karala salli gewanna lu mama banna hodawayin dekak eda passe aye mata gathhe na

    owa karana unta patta polu thiyanne lankawe un
    ------ Post added on Jan 23, 2023 at 6:12 PM
    haha okama wuna matath. apey ekek mage nmbr eka deela. mata call karama mam kiwa u accdnt ekak wela hospital eke. mam msg eka denam kiyala. aruta kiwa gewapan kiyala. u gewwada ndda manda aye call awe nam na
    ------ Post added on Jan 23, 2023 at 10:31 PM

    mama 2017 wage oken salli gatta, habai welawata beruwa... poliya denagena thama gatte.. scam ekak nam dakke naha
    scam ma neme machan gini poli. ehema poli ganna ba central bank regulation walata anuwa. mun baya karala salli gannwa minissu loan eka gewanna twa naya wela gewanwa bayata. a wagema untath polu set wenw apey yakka puththungen. habai unta ganak na mokada ita wada unta set wenwa gini poli nisa
    ------ Post added on Jan 23, 2023 at 10:32 PM

    oya loan gewwe naththan crib ekatawath danna baha neda.
    enisa ganna kenata thama wasiya, naya dena company eka loku risk ekak ganne.

    dan credit card wala pawa poliya 36%, thawa late fee arawa mewa godak ekathu wenawa.
    crib danna ba. but danne nathi minissu baya wela gewanwa. and mun samahra unge office walatath call krla chater karala. owage fb pages wala comment balapan minissu banala tiyena taram. ara unge apps ehema download karagna epa. contacts list eke okkotama msg yawnwalu loan gewanne na kiyala.
    ------ Post added on Jan 23, 2023 at 10:34 PM

    මම අහල තියෙනව කතාවක් ඔය බිස්නස් වලින් කලු සල්ලි සුදු කරන සීන් එකක්. ඒ නිසා උන් වැඩිය ණය පස්සෙ පන්නන්නෙ නෑ උංගෙ විෂන් එක කලු සල්ලි සුදු කරන එක කියල ඒක අස්සෙන් දාල. අනේ මංද ඕවගෙ ඇත්ත නැත්ත
    ow mekath adaalai. cash wagon eken jayatama karan yaddi unta case watila cash wagon mwattala tama unma mea podi podi set eka aye aluthen damme
    ------ Post added on Jan 23, 2023 at 10:35 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ona taram innwa bn. ape ekek okungen aran mea scn nisama aye dunne na. call karama denna salli na . aye call karoth police complain ekak dala suicide karagnnwa kiyala. edain passe uta call karala na :lol:

    haha okama wuna matath. apey ekek mage nmbr eka deela. mata call karama mam kiwa u accdnt ekak wela hospital eke. mam msg eka denam kiyala. aruta kiwa gewapan kiyala. u gewwada ndda manda aye call awe nam na
    ------ Post added on Jan 23, 2023 at 10:31 PM

    scam ma neme machan gini poli. ehema poli ganna ba central bank regulation walata anuwa. mun baya karala salli gannwa minissu loan eka gewanna twa naya wela gewanwa bayata. a wagema untath polu set wenw apey yakka puththungen. habai unta ganak na mokada ita wada unta set wenwa gini poli nisa
    ------ Post added on Jan 23, 2023 at 10:32 PM

    crib danna ba. but danne nathi minissu baya wela gewanwa. and mun samahra unge office walatath call krla chater karala. owage fb pages wala comment balapan minissu banala tiyena taram. ara unge apps ehema download karagna epa. contacts list eke okkotama msg yawnwalu loan gewanne na kiyala.
    ------ Post added on Jan 23, 2023 at 10:34 PM

    ow mekath adaalai. cash wagon eken jayatama karan yaddi unta case watila cash wagon mwattala tama unma mea podi podi set eka aye aluthen damme
    ------ Post added on Jan 23, 2023 at 10:35 PM
    මුන්ට lending කරන්න license මොකුත් නෑ නේද?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,673
    113
    එක තැනක නෑ
    meka thamai lankawe unge prashne. Kisima quality ekak nathi typical jara gathiya.

    loan eka ganna kalin agreement eka kiyawala interest rate eka and late charges balanne na.

    passe banks/finance companies walata baninawa.

    credit card walatath mekamai. Card eken purchase karanawa habai repay karanna giyama reasons kiyanawa gewanna ba ai mechcara interest kiyala.

    loans gewanna bari nam ganne nathuwa inna ekai hoda.

    mehema un thamai yaluwekgen unath salli aran return karanne naththe.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මුන්ට lending කරන්න license මොකුත් නෑ නේද?
    danne na hariyata eka nam. site wala balapan ara yata daala tiyenwa neda haallak

    meka thamai lankawe unge prashne. Kisima quality ekak nathi typical jara gathiya.

    loan eka ganna kalin agreement eka kiyawala interest rate eka and late charges balanne na.

    passe banks/finance companies walata baninawa.

    credit card walatath mekamai. Card eken purchase karanawa habai repay karanna giyama reasons kiyanawa gewanna ba ai mechcara interest kiyala.

    loans gewanna bari nam ganne nathuwa inna ekai hoda.

    mehema un thamai yaluwekgen unath salli aran return karanne naththe.
    na munta baninne wadiyenma ara thaga daana scn nisa., math eka parak comments hoya hoya baluwa. ekekge job ekath nathi wela. u 15k da koheda aran poliekka maasa 2ta da koheda 65K or wadi ganak. uge office ekatai contact list eke okkotamai call karala benala. aru loan gatta scn eka kiyala. idapan mam eke ss ekak gatta. kohe hari athi. ehema scn godak daala tibba kattiya.
    ------ Post added on Jan 23, 2023 at 10:43 PM
     
    • Like
    Reactions: Edward Kenway