Cashwagon eken salli ganna

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හපෝ ඕක මල ඇනයක්
    පොල්ල නම් තියන්න ලේසි නැ
    මගේ යාලුවෙන් නිකන් කෝල් කරලා විස්ටර අහන්න
    හරි මම පස්සේ ඕනේ උනොත් ගන්නම් කියල කට කරලා ඉදල
    පැයෙන් පැයට කෝල් කර කර අහනවලු ගන්නවද ගන්නවද කියල
    බැරිම තැන නම්බර් එක බ්ලොක් කරලදාල
    පහුවෙනිදා ඔෆිස් ගියාම ඔෆිස් එකටත් මුන් කෝල් ගන්නවලු සල්ලි එපාද කියල අහ අහ
    මල පැනල හොදටම බැනල මු ඊට පස්සේ කෝල් දෙන එක නැවතුවලු