Ubata 120,000 vithara ready karala thiyala da thiyenne?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බොරු දාල බිල්ලො මවන් නැතුව ඉදපන් බල්ලො

    Call and ask him - වෛද්‍ය ආර්. මුදලිගේ
    (ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, මුල්ලේරියාව)
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකේ සමහර ඒවා නම් ගොඩක් වැරදි...

    අපේ මරුන කෙනා පෙට්ටියට දාලා තියෙන්නේ ගමෙන් ගිය දෙන්නෙක්...එකටවත් කෙනෙක් ලගට එන්නේ නැති එකේ මල් ශාලවෙන් ඒවිද
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේකේ සමහර ඒවා නම් ගොඩක් වැරදි...

    අපේ මරුන කෙනා පෙට්ටියට දාලා තියෙන්නේ ගමෙන් ගිය දෙන්නෙක්...එකටවත් කෙනෙක් ලගට එන්නේ නැති එකේ මල් ශාලවෙන් ඒවිද

    wenna puluwan die, eth doc kenek ge expirince ekak dala thiyenne.
    Nam gam / hospital dala boru danneth nane bn.

    kohomath me thathweta lan wela athi aniwa lankawe dan situation eka.
    100,000 kohomath polish aniwa. Dawas 3-4k rastiyadu wa aniwa athi.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට මතකයි මීට කලින් (දෙවැනි covid wave එකේ) jinthupitiye ද කොහෙද ඔහොම මැරිච්ච මනුස්සයෙක්ගෙ ගෙදර එක්කෙනෙක් ඔහොම කතාවක් news වලට කිව. ඒ පොර ගාව සල්ලි නෑ කියලා. වැඩ කරන්නේ CMC එකේ cleaning එකේ කිව.

    ස්වර්ණවාහිනී වගේ ඕක ගියේ.
     
    • Like
    Reactions: RLT4U

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මිනිය ආන්ඩුව ගානෙ පුච්චා ගන්න කියනවා මම නම් ගෙදර අයට. කොහොමත් පාංශූකූල අරක මෙක නෑ නේ ඔකට 120ක් දුන්නත්. 😊
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,886
    1
    9,680
    113
    Gampaha