CASILAN 90 :D

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    CASILAN 90 මහත් වෙන්න:D

    *ක බලනවද ක්ලික් කරපිය:lol::lol::lol:
    Casilan90-m.jpg











    මම ටිකක් කෙට්ටුයි.කවුරැ හරි දන්නවද කැසිලෑන් එක ගැන.මම ඡිම යන්නෙනම් නෑ.මට පොඩ්ඩක් මහත් වෙන්න විතරයි ඕනි .මේකට මහත් වෙනවද මචංලා plz help..:):):):):)
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    casilan ඕක නිකම්ම නම් බොන්න හොද නෑ මචන් ......බඩ එනවා සෙම වැඩි වෙනවා ....ජිම් යන්නෙ නැත්නම් නිකන් බොන්න එපා ........ජිම් ගියත් ඕක එච්චර වැඩක් නෑ මචන් ...
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Casilan tiyenne Casein protein- slow release protein, best taken in the night before bed.
    Harima jara rahak tiyenne oke. But good for extra protein during sleep for dedicated bodybuilders.

    Umbata oka aran wedak ne, eh salli walin chicken breast kilo ekak aran hadan kaapan, anatha Sonnayo.
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    casilan ඕක නිකම්ම නම් බොන්න හොද නෑ මචන් ......බඩ එනවා සෙම වැඩි වෙනවා ....ජිම් යන්නෙ නැත්නම් නිකන් බොන්න එපා ........ජිම් ගියත් ඕක එච්චර වැඩක් නෑ මචන් ...

    tnx machan
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    casilan walin agata protine labenne na machan....waye protine ekak gahapan... aga hadenna agata onae protine machan... 1kg - 2000k wei... casilan gahuwama bada yanawa ban,,,,,,,,agata aty deyak na