CAT FISH හෙල්ප් එකක්..ඉතා හදිස්සියි.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    CAT FISH හෙල්ප් එකක්..ඉතා හදිස්සියි.

    මචන්ලා අපේ ගෙදර තඩි Cat fish එකෙක් ඉන්නවා. අවරුදු 12 ක් වගේ ඇති. අද මම ඌ ඉදපු පොකුණ ක්ලීන් කරා. ටික වෙලාවකින් බලද්දී මූ ගල් දෙකක් අස්සේ හිර වෙලා හිටියා. පැයක් වගේ එහෙම ඉන්න ඇති. මම හිතුවේ මැරිලා කියලා. අරන් බලද්දී කට හොල්ලනවා. ඊට පස්සේ ඌව බේසමකට දාල ලුණු ටිකක් එහෙමත් දාලා ඔක්සිජන් බටෙකුත් එකට දාලා තිබ්බ. දැන් පැය 2 ක් වගේ තාම පණ තියෙනවා එත් හෙලවෙන බවක් නෑ. මේ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ. දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්පක් දෙන්න
     
    • Like
    Reactions: Anarky
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    awlak wena ekak na bn. uuwa godak heerila ehema welada. cat fish la baya unama ohoma thamai. un maruna wage innawa. uge ange mathupita sudu pata siwiya heerila wageda
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    awlak wena ekak na bn. uuwa godak heerila ehema welada. cat fish la baya unama ohoma thamai. un maruna wage innawa. uge ange mathupita sudu pata siwiya heerila wageda

    ඔව් බන් සිවිය සමහර තැන වල ගැලවිලා. එක ඇහැකත් සීරීම් පාරක් තියෙනවා. දැන් නම් ටිකක් වරල හොලවනවා එත් උඩුබැලි අතටමයි ඉන්නේ.
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    ඔව් බන් සිවිය සමහර තැන වල ගැලවිලා. එක ඇහැකත් සීරීම් පාරක් තියෙනවා. දැන් නම් ටිකක් වරල හොලවනවා එත් උඩුබැලි අතටමයි ඉන්නේ.

    ehemam echara awlak wena ekak na bn. heta ude wage wenakota uu normal thathweta ei
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ape gedarath ohomai bn.pond eka clean karanna giyahama,oka tika dawasakin hariyanawa,godak thuwala welanam oya shop wala thiyenawa thuwala ubahama dana lquid ekak.eka genalla tan ekata danna poddak.podi ganak wene..
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    machan "antibiotics" beheth tikak wathurata dannea.. (poddak wadiya dannea epa..)

    methalin blue + CLOCKSILINE kiyala tablet ekein bgetath wada aduwen dannea... :)

    malunge thuwala walata hondai eka...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,719
    5,933
    113
    ඔව් බන් සිවිය සමහර තැන වල ගැලවිලා. එක ඇහැකත් සීරීම් පාරක් තියෙනවා. දැන් නම් ටිකක් වරල හොලවනවා එත් උඩුබැලි අතටමයි ඉන්නේ.

    huta ... udabali athata innawada ... hondata oxygen deepan ... anti-chlorine tikakuth dapan stress eka hari adu wei ne ...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ehemam echara awlak wena ekak na bn. heta ude wage wenakota uu normal thathweta ei

    තැලීම් එහෙම උනාද දන්නේ නෑ බන් ඌට යන්න බැරි සයිස් එකේ ගුලක තමයි හිර වෙලා හිටියේ. හෙන ගේමක් දීල ගත්තේ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    මචන්ලා අපේ ගෙදර තඩි Cat fish එකෙක් ඉන්නවා. අවරුදු 12 ක් වගේ ඇති. අද මම ඌ ඉදපු පොකුණ ක්ලීන් කරා. ටික වෙලාවකින් බලද්දී මූ ගල් දෙකක් අස්සේ හිර වෙලා හිටියා. පැයක් වගේ එහෙම ඉන්න ඇති. මම හිතුවේ මැරිලා කියලා. අරන් බලද්දී කට හොල්ලනවා. ඊට පස්සේ ඌව බේසමකට දාල ලුණු ටිකක් එහෙමත් දාලා ඔක්සිජන් බටෙකුත් එකට දාලා තිබ්බ. දැන් පැය 2 ක් වගේ තාම පණ තියෙනවා එත් හෙලවෙන බවක් නෑ. මේ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ. දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්පක් දෙන්න

    lunu nemei.. puluwan nam pharmacy ekakin oxygen pills aran ewilla ekak danna.. ewagen wathure thiyana oxygen percentage eka wedi karanawa. e wagema maluwawa wediya kattiya yanne enne nethi area ekaka thiyanna. mokada ctfish la baya unama kalabala wenawa... sathata niwi senasille inna ida arinna. mahansi karawanna epa.
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Thuwala Wela nathinam baya wenna epa, Heta wenakota hariyai,

    Thuwala welanam Tetracycline capsule 1,k dala heta wathura maru karanna , aye hetath ekama karanna
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ape gedarath ohomai bn.pond eka clean karanna giyahama,oka tika dawasakin hariyanawa,godak thuwala welanam oya shop wala thiyenawa thuwala ubahama dana lquid ekak.eka genalla tan ekata danna poddak.podi ganak wene..

    machan "antibiotics" beheth tikak wathurata dannea.. (poddak wadiya dannea epa..)

    methalin blue + CLOCKSILINE kiyala tablet ekein bgetath wada aduwen dannea... :)

    malunge thuwala walata hondai eka...
    නිල්පාට කුඩු එකද බන්.

    huta ... udabali athata innawada ... hondata oxygen deepan ... anti-chlorine tikakuth dapan stress eka hari adu wei ne ...

    තැන්ක්ස් මචන්ලා දැන් නම් පොඩ්ඩක් පීනන්න ට්‍රයි කරනවා වගේ
     
    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    මගේ ලඟත් ඉස්සර හිටිය තඩි cat fish කෙනෙක්. ඌ මරුනෙත් ඔය වගේ scene එකක් වෙලා. හරිම දුකයි :(. ඊට පස්සේ මම පොඩි මාළු ජාති විතරයි හදන්නේ. උඹේ එකා ඉක්මනට සනීප වේවා කියල මම ප්‍රර්ථනා කරනවා.