ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ගෙදර ආරක්ෂා කරන මොකක්ද සීන් එකක් නිසා මේ දවස් වල මස්/මාලු පිලී ජාති මුකුත් ගේන්න හොද නෑ. අපේ ගෙදර පූසෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නා බත් කන්නේ නෑ. බත් වලට චීස්/මාමයිට්/පොල් දාලා දුන්නා, එත් මුන් තාම කන්නේ නෑ.

    ගමේ ගොඩේ ඔය ව්ගේ සීන් වලට පොඩි පොඩි ට්‍රික්ස් තියෙනව කියලා අහල තියෙනවා. උදව්...
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    බල්ලොන්ට නම් ඕවට ට්‍රික්ස් තියෙනවා, ඒත් ඒවා පූසොන්ට සෙට් වෙන්නෙ නැති වෙයි මචං.
     
    • Like
    Reactions: ruchira55

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Ai bn un paan kanne nadda?
    butter gaala paan ehema.. :dull::dull:

    ape un nam kanawa ona magulak pol gaanakota pol tikak dennama one untath.. :rofl::rofl:

    anith hoda eka kiri deepan :D:D
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපේ උනුත් ඉන්නවා පාන් කැලි, බනිස් කඩල දුන්නම කනවා , එකෙක් ඉන්නවා උ මස් මාළු නැතුව මුකුත් කන්නෙ නැ , හැබැයි උ අල තියෙන්නේ බන් තම්බපු අල කැලි පොඩි කරලා දුන්නම කනවා
     
    • Like
    Reactions: ruchira55

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෙදර ආරක්ෂා කරන මොකක්ද සීන් එකක් නිසා මේ දවස් වල මස්/මාලු පිලී ජාති මුකුත් ගේන්න හොද නෑ. අපේ ගෙදර පූසෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නා බත් කන්නේ නෑ. බත් වලට චීස්/මාමයිට්/පොල් දාලා දුන්නා, එත් මුන් තාම කන්නේ නෑ.

    ගමේ ගොඩේ ඔය ව්ගේ සීන් වලට පොඩි පොඩි ට්‍රික්ස් තියෙනව කියලා අහල තියෙනවා. උදව්...

    ඕකත් අහන්න දෙයක්ද බන් දීපන් කිරි හට්ටියක් ගෙනල්ලා... :yes::yes:
    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු...
    :cool:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පූස් බම්ප්

    තෑන්ක් බන්

    pedigree දීපන්

    ඔව්වා දෙන්න සල්ලි නෑ බන් :oo:

    බල්ලොන්ට නම් ඕවට ට්‍රික්ස් තියෙනවා, ඒත් ඒවා පූසොන්ට සෙට් වෙන්නෙ නැති වෙයි මචං.

    දුක තමයි :baffled:

    Ai bn un paan kanne nadda?
    butter gaala paan ehema.. :dull::dull:

    ape un nam kanawa ona magulak pol gaanakota pol tikak dennama one untath.. :rofl::rofl:

    anith hoda eka kiri deepan :D:D

    පාන් කෑලි 5ඉ බන් උපරිම කන්නේ. වැඩිය කන්නෙ නෑ බන්. මාසයක් විතර පාන් විතරක් දෙන එක ඒචර හොදත් නෑ නේ බන්.

    අපේ උනුත් ඉන්නවා පාන් කැලි, බනිස් කඩල දුන්නම කනවා , එකෙක් ඉන්නවා උ මස් මාළු නැතුව මුකුත් කන්නෙ නැ , හැබැයි උ අල තියෙන්නේ බන් තම්බපු අල කැලි පොඩි කරලා දුන්නම කනවා

    අල තම්බලා නිකන් නම් කනවා. බත් එක්ක කන්නේ නෑ බන්

    ඕකත් අහන්න දෙයක්ද බන් දීපන් කිරි හට්ටියක් ගෙනල්ලා... :yes::yes:
    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු...
    :cool:

    බල්ලා නම් කනවා. පූසො කන්නේ නෑ
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Me thread eke anthimata tiyana link tika balanna bro.
    Eyalaata kanna dennama oone nam whiskas denna.

    thread eka

    Mulin whiskas denna satiyakata wage.
    Eegawata saalaya (cheap fish) thambala whiskas ekka anala denna...
    Sathiyakin wage whiskas adu karana gaman bath mix karanna ehamama maalui bathui denna...
    Thawa sathi 2n oone nam bath witharak unath kai
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    thanks mchn

    Me thread eke anthimata tiyana link tika balanna bro.
    Eyalaata kanna dennama oone nam whiskas denna.

    thread eka

    Mulin whiskas denna satiyakata wage.
    Eegawata saalaya (cheap fish) thambala whiskas ekka anala denna...
    Sathiyakin wage whiskas adu karana gaman bath mix karanna ehamama maalui bathui denna...
    Thawa sathi 2n oone nam bath witharak unath kai

    malu denna ba ney mchn. thread eka aaith kiyawanna ;)

    thanks mchn
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    කිරි තමයි විසදුම මචන්..කිරි බොන්නෙත් නැත්නම් උබ ලග ඉන්නේ පුසෝ දෙන්නෙක් නෙවෙයි..:D
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    ඕකත් අහන්න දෙයක්ද බන් දීපන් කිරි හට්ටියක් ගෙනල්ලා... :yes::yes:
    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු...
    :cool:

    kiri bonnati un innawa.mikiri kanawa ban patta asai.habai wadiya denna epa sema hadeida danna .itin bann watten ehata aran gihini depanokko saman hari monahari gedatta gennanae hoda natte.gettuwen elaiyata aran deepana