Cat surgery help

EDColombo

Member
Jul 8, 2013
111
7
0
මචෝ අපේ පූසියෙක් ඉන්නවා ඌට පැටව් හම්බෙන් නැතිවෙන්න ඔපරේෂන් එකක් කලා ගිය සිකුරාදා. අදට සතියයි + දවසයි. මැහුම් කපන්න මේ සිකුරාදා යන්න ඕන.(සති දෙකකින් එන්න කිවුවේ)ඌ තුවා‍ලේ එහෙන් මෙහෙන් ලෙවකාලා එහෙම තියෙනවා. පෙනුමට නම් තුවා‍‍ලේ අවුලක් නැහැ. අලුත් හම හැදිලා එනවා වගේ රෝස පාට වෙලා තියෙන්නේ කැපුම හරියෙන්. දොස්තර කියපු විදියට බෙටඩීන් දානවා තුවාලෙට. bluMox250 කියල ඇමොක්සිලීන් එකක් කිරි එක්ක පොවනවා. මේ තුවාලෙ ගැන අපිටත් බයයි බන්. මුල් දවස්වල අර බෙල්ලට කොලර් එකක් දැම්ම මූ කොහොමහරි ඒක ගලවගන්නවා. දැන් නම් කොහොමහරි ගලවගන්න ගලවගන්න සැරේට ආයි දාලා කොහොමහරි ඒක දැන් බෙල්ලේ තියෙනවා. මේ තුවාලේ සනීප වෙන එක ඉක්මන් කරගන්න නැද්ද බන් හොද බෙහෙතක් හරි spray එකක් හරි. අපි ගාව කලින් පූසෙක්ට ගෙනාපු ඔය පල්ලෙහා රූපෙ තියෙන spray එක තියෙනවා. ඒත් අපිට ඕක ගහන්න බයයි. දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන

scavon-vet-spray.jpg
 
Last edited:

EDColombo

Member
Jul 8, 2013
111
7
0

මොකක්ද ස්ප්‍රේ එකේ නම ?
ගූගල් පාරක් දාල බලන්න..

Himalaya-Animal Health-Scavon Vet Spray

මේක තියෙන්නේ නම් Surgical Wounds වලට. ඒත් ඉතින් හරියට දන්නේ නැතුව දාන්න බෑනේ බන්. කලින් අපේ ගෙදර හිටපු පූසෙක්ගේ බෙල්ලේ ආපු තුවාලෙකට කරපු ඔපරේෂන් එකකදි තමා ඒ ඩොකා ඕක අපිට දුන්නේ. මේ සීන් එකේදිත් ඕය ගැහුවොත් සැර වැඩි වෙයිද දන්නේ නැ නෙ:oo:
 

LuvIndia

Banned
Aug 15, 2014
524
18
0
Its like removing your mom/sisters vagina .. Please keep follow Buddha's path ...
Lucky Indian's are not doing like this stupid things to Animal's
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Scavon spray eka danna epa oya thuwaleta
    betadin dammama hodatama athi
    amoxy th dunna nisa thuwale gana baya wena deyak na
    two weeks walin mahum kapanna yanna thuwale hodawenna ikman karanna yanne mokatada ? himita hodawenna denna