ප්‍රයිවෙට් හොස්පිටල් එකක cataract surgery එකක් කරන්න කීයක් වගේ යනවද?
ඇස් දෙකම ? ලෙන්සස් වලට යන වියදමත් සමග ?
ඇස් දෙකම ? ලෙන්සස් වලට යන වියදමත් සමග ?


ජොනී බට්ට;22638011 said:golden key hospital eke kara 1 ahakata 50s gaanak giya, 52kda koheda hariyatama. as dekatama lakshayak yayi
ගොල්ඩන් කී එකේ අම්මගෙ එක ඇහැක කරා... ටැක්ස් එක්ක 75ක් ගියා...
ලඟදි ද? මචං ? කාච දාලද ? කව්ද දොස්තර?
තැනක් යු
ape thaththage kara Asiri Surgical ekeda koheda . Lens ekatai anith tikatai Rs 18,000k giya(mulu wiyadama Rs60,000k giya ). Vision Care ekata doctor kenek enawa Dr Aruna Fernando kiyala. Eyata channel karala, eyama thama operation eka kare 
Ah giya mase kala Asiri Surgical eke. Malaata yanna epa. As dekata laksha 2k witara giya. Unge service anthimayi. Mama honda tenak kiyannam.


