Cathay Pacific යලිත් ලංකාවට..🛫

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    lWud0FC.jpeg


    Cathay Pacific ගුවන් සේවාව 2024 පෙබරවාරි මස 02 වැනිදා සිට නැවත් වරක් සිය ගුවන් ගමන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගමන් ආරම්භ කරන බව පවසයි.හොංකොං මූලික කරගෙන ගුවන් සේවාවේ නිරත එම සමාගම 4 පාරක් ලොව හොඳම ගුවන් සේවය ලෙස සම්මානයෙන් පිඳුම් ලැබූ ගුවන් සේවාවකි.කොවිඩ් වසංගතයත් සමග එම ගුවන් ගමන් ශ්‍රී ලංකාවට පැමිණීම නතරව තිබුණි...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,001
    113
    ඕකේ කෑම ඵහෙම සුපිරි.lamb biriyani ඵකේ ඉඳන්ම කෑම තියෙනවා..hospitality ඵකත් නියමයි.ඕක ලංකාවට ඵනවා කියන්නේ ශ්‍රී ලංකන් ඵකට තමා පාඩු..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඕකේ කෑම ඵහෙම සුපිරි.lamb biriyani ඵකේ ඉඳන්ම කෑම තියෙනවා..hospitality ඵකත් නියමයි.ඕක ලංකාවට ඵනවා කියන්නේ ශ්‍රී ලංකන් ඵකට තමා පාඩු..
    Lamb rice eka rahai.
     
    • Like
    Reactions: NRTG