Cathay Pacific යලිත් ලංකාවට..🛫

fdk

Well-known member
  • Sep 16, 2011
    5,559
    5,461
    113
    ඕකේ කෑම ඵහෙම සුපිරි.lamb biriyani ඵකේ ඉඳන්ම කෑම තියෙනවා..hospitality ඵකත් නියමයි.ඕක ලංකාවට ඵනවා කියන්නේ ශ්‍රී ලංකන් ඵකට තමා පාඩු..
    Adooo ow lamb biriyani eka patta rahai, hena loku lamb kallak denawa ekata
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    SL to Singa ynna budget flight service ekk awoth hndaii.... air asia hri kmk nha
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාව වගේ බංකොලොත් රටකට ඵන ඵක උන්ට පාඩුයි.අනික ලංකාවට ඵන්න හොංකොං වල උන් වැඩිය කැමති නෑ..උන් ලංකාවට අාවත් ඵන්නෙ exchange වෙලා මාල දිවයිනට යන්න...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,532
    4,386
    113
    sri lankan hongkong yanne nadda ?
    yanawa...Sri Lankan Melbourne Flight eka mehen 12.45Pm adinawa Direct fly karey. Cathy eka 1Am wage adinne. eka HK gihin ethanin MEL transit eka..loky dela ekak na ethana.gana adui..food and beverages hodai. Cathy kello hodata caring
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,559
    5,461
    113
    2012 wala mama giye 30K wage athi mata mathaka widiyata, HK yana flight ekak Singapore wala nawaththanawa, Boeing 777 flight ekak , eka patta lokui and no crowd so took three seats and slept and went
     
    • Like
    Reactions: SDCR