මචන්ලා මන් ලගදි dermatologist කෙනෙක්ට පෙන්නුවා මුහුනේ තියෙන කුරුලෑ කැලැලුයි ඒවා නිසා ඇති වුන වලවල් . Doc ඇහුවා වලවල් වහන්න cauterization කරමුද කියලා, කිව්ව විදියට නම් side effects එහෙම නෑ කිව්වා, laserත් නෙමෙයි කිව්වා, heat එකෙන් කරන්නේ කියලා..මන් වෑඩිය දන්නේ නෑ ඔය ගැන..තාම කරනවයි කියලා confirm කරලා නෑ..ඔය ගැන දන්න කවුරු හරි ඉන්නවද? කරපු එකෙක් හරි?