hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    RMV එකත් වැඩ නෑ, එක්කෝ ඩේටා වෙනස් කරලා.

    UNiGcr9.png
    Dan in EE service Eka Denne na. Gihin ahuwath details Denne na. Ai ahuwama ehema details Aran awabawitha karapu case wagayak giyata passe dan Denne nalu
     
    • Sad
    Reactions: kasun_kbp

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Anna badu expose

    CAX 0257
    කාර් එකේ අයිතිකාරයා
    Wannakuwatta Waduge Himalka Nadeera Fernando
    95/7
    වික්‍රමසිංහ මාවත
    වලව්වත්ත
    සීදුව
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    Anna badu expose

    CAX 0257
    කාර් එකේ අයිතිකාරයා
    Wannakuwatta Waduge Himalka Nadeera Fernando
    95/7
    වික්‍රමසිංහ මාවත
    වලව්වත්ත
    සීදුව
    THANK YOU!
    WESIGE PUTHATA GAL GAHAMU
    KARI SAKKILI HUTHTIGE PUTHEK
    MUNWA AIN KARANNA ONE KOMAHARI
     
    • Haha
    Reactions: 2osama

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    Dan in EE service Eka Denne na. Gihin ahuwath details Denne na. Ai ahuwama ehema details Aran awabawitha karapu case wagayak giyata passe dan Denne nalu

    kakketa 150 dunnama un details tika aran denawa issara dan kakko kiyak gannawada danne na
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    MANG KM 150,000+ PADALA TYNWA COLOMBO, KANDY + OUTSTATION , KAWADAWATH SATHEKTA HANI KARLA NEHA
    CAX-0257 WESIGE PUTHA HITHALA THAMAI OKA KARANNE
    MUTA GAL GAHAMU
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    හොඳට බලන්න. පොර වම් ලේන් එකේ ඉඳන් මැදට ගන්නෙ බල්ලො බේරන්න. හැබැයි ඒ එක්කම ඉස්සරහින් එනව බස් එක. ඌට මොකක්ද කරන්නෙ කියල හිතා ගන්න බැරුව එහෙමම ආයෙ වමට කපනව. කරන්න දෙයක් නෑ ඒ වෙලාවෙ බල්ලො දෙන්නගෙ කරුමෙ. මහ පාරෙ යද්දි හදිසි වෙනාවකදි පාරෙ මරද ඉන්න සත්තු පොල් ලෙල්ලක් කියල හිතල තීරණ ගන්න කියල, කියල දෙන්නෙම learners වලින්. එහෙම නැත්නම් විශාල අනතුරකට මුහුණ පාන්න සිද්ධ වෙනව. ඇත්තටම Driving කරන සහ අවුරුදු 3 ක් වත් පලපුරුද්ද තියෙන එකෙක් නම් දන්නව ඔය වගේ වෙලාවකදි කොච්චර confuse වෙනවද කියල. හිතා මතා ඔය සත්තු හප්පගෙන යන්න තරම් පිස්සු නෑ කියල මම හිතන්නෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292

    නෑ මචං මේ කතාවට පොඩ්ඩක්වත් එකඟ වෙන්න බෑ. අවු 10කට වැඩිය වාහන පැදල පලපුරුද්ද තියෙනව මට. ඒකයි මෙහෙම කමෙන්ට් කරන්නෙ. මේ වීඩියෝ එකේ හොඳටම පේනව වංගු මුකුත් නෑ කෙලින් පාරක එන්නෙ. පාරත් කාපට්. මේ වාහනෙත් අලුත් එකක් අලුත් කියල අදහස් කරේ හොඳට break තියෙන ABS අනං මනං හැමදේම තියෙන එකක්. මේ වීඩියෝ එකේ පේන Distance එක හොඳටම ඇති මෙයාට වාහනේ ස්ලෝ කරගන්න හෝ නවත්තගන්න. මම කියන්නෙ නෑ මෙයා හිතල හැප්පුව කියල ඒත් මට හිතෙනව හිතල හප්පන්න ඇති කියල හැබැයි ඒ කොහොම උනත් මෙයා බලු පැටව් දෙන්නව කෙයා කරන්නෙ නෑ ඒක නම් මට හොඳටම ෂුවර්. මම අපේ ගෙවල් පාරෙ යද්දි අවස්ථා දෙකකදි හෝ තුනකදි මෙහෙම බලු පැටව් අහුවෙලා තියෙනව. හැම වෙලාවෙම මට මගේ ඩ්‍රයිවින් ෂුවර් උනත් බයටම උන් අහුවෙන්නෙවත් නැතිවෙන්න ගොඩක් ඈතින් ගන්නව. පොඩිකමට සෙල්ලමය හරි ටයර් එක අස්සට එයි කියල බයට. තව එක දවසක් වාහනේ මග නවත්තල බල්ලො ටික ඔක්කොම අයින් කරල ආයිත් වාහනේට නැගල ගියා. ඉතිං මට කියන්න තියෙන්නෙ මෙයාට වාහනය නවත්තගන්න හෝ හොඳටම වේගෙ අඩු කරන්න වෙලාව තිබ්බ.
     
    ඔව් මචං... අපි පාරෙ ඉන්න ගෙම්බොත් බේර බේර යනව. ඒ කතාව හරි.. පාරෙ ඇත්තටම වංගු අරව මේව නැති එක පේනව. හැබැයි එතන මොකක් හරි නිවැරදි තීරනේ හරියටම ගන්න බැරුව යට වෙනව වගේ දෙයක් තමයි බන් මට නම් පේන්නෙ. මොකද වාහනේ වමට ආයෙ කැපුව ගමන්ම බස් එක යන්නෙ.... වීඩියෝ එක slow කරලද කියලත් හරියටම කියන්න බෑ..
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    මේකා pilot වගේ ලේන් දෙක මැදනේ යන්නේ. sure එකටම phone එකක් දිහා බලගෙන text කරන ගමන් යන්න ඇත්තෙ.
    Threewheel ponnayek para aine nawaththala. issarahin bus ekak enawa. wena kohoma yannada moda sinhalayoo?

    ticket eka adenawa wage pakayata 👌

    Oya ballawa genath dapu eka hari, passe uwa hadanna gaththa podi eka hari thamai hire yanna oni. Ballo hadanawa nam gedara waththe hadanna oni. pare hadala hariyanne ne.
    ------ Post added on Feb 20, 2023 at 1:55 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං ලොකු අවුලක් නැතුව අනන්තවත් gore videos බලලා තියෙනවා.. බට් මේ වගේ වීඩියෝස් නම් බලන්න බෑ..
    මාත් බලනවා, වැඩියෙන්ම නම් mexican ඒවා
    ඒත් සත්තුන්ගේ ඒවා නම් suggest වෙද්දිම skip කරනවා
    අමුතු පිලිකුලකින්, අනුකම්පාවකුයි එනවා
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,495
    2,255
    113
    Colombo
    Threewheel ponnayek para aine nawaththala. issarahin bus ekak enawa. wena kohoma yannada moda sinhalayoo?

    තෝ නේද මේ කාර් එකේ යන එකා? 😂 යකෝ බස් එකක් අනික් පැත්තෙන් එනවනම් ඌට එන්න දීලා මූට යන්න තිබ්බානේ? අනික කෙලින් පාර. ඉස්සරහ හොඳට පේනවා. නතර කරගන්න ඕනි තරම් වෙලා තියෙනවා. ඒ තියෙද්දී මූ ගොණා වගේ ඔක්කොම යට කරන් යනවා. උඹලාගෙත් මාර ලොජික් තමා තියෙන්නේ.