BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,524
    6,500
    113
    @BadBlueGenius umbath ballo marana scene eke neda hitiye?
    තාමත් ඒ මතේම තමයි ඉන්නේ.
    අයිතිකාරයෝ නැති බල්ලෝ මරන්න ඕන.
    ඔය සත්තු සමාජෙට ලොකු බරක්.
    දැන් මේ සිද්දියම ගන්නකො.
    චින්ගලු උන්ගේ වටිනා කාලය ආර්ථිකය නගාසිටුවන්න යොදනවා වෙනුවට
    බල්ලෝ යටකරපු මිනිහෙක්ව හොය හොය විනාස කරනවා.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    original වීඩියෝ එක නැතිව මුකුත් කියන්න බැ
    රැල්ලට හිතන්නේ නැතිව බලන්න. ඕක ස්ලෝ මෝෂන් වීඩියෝ එකක්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    තෝ නේද මේ කාර් එකේ යන එකා? 😂 යකෝ බස් එකක් අනික් පැත්තෙන් එනවනම් ඌට එන්න දීලා මූට යන්න තිබ්බානේ? අනික කෙලින් පාර. ඉස්සරහ හොඳට පේනවා. නතර කරගන්න ඕනි තරම් වෙලා තියෙනවා. ඒ තියෙද්දී මූ ගොණා වගේ ඔක්කොම යට කරන් යනවා. උඹලාගෙත් මාර ලොජික් තමා තියෙන්නේ.
    මුංගෙ ලොජික් වල හැටියට ඔතැන මනුස්සයෙක් හිටියත් යටකරගෙන යන්න ඕන. වාහන වල බ්‍රේක් කියල එකක් තියෙන්නෙ නිකං ජොලියට වගේ. මෙතැන ඕන තරම් දුර, වෙලාව තියෙනව බ්‍රේක් කරන්න. අනිත් එක පාරත් හොඳට වේලිලා තියෙන්නෙ. ගොං ලොජික් මේව.

    තාමත් ඒ මතේම තමයි ඉන්නේ.
    අයිතිකාරයෝ නැති බල්ලෝ මරන්න ඕන.
    ඔය සත්තු සමාජෙට ලොකු බරක්.
    දැන් මේ සිද්දියම ගන්නකො.
    චින්ගලු උන්ගේ වටිනා කාලය ආර්ථිකය නගාසිටුවන්න යොදනවා වෙනුවට
    බල්ලෝ යටකරපු මිනිහෙක්ව හොය හොය විනාස කරනවා.
    මේ ලෝකෙ මිනිස්සු විතරයි ජීවත් වෙන්න ඕන. මිනිස්සුන්ට තර්ජනයක් වෙන්නෙ මොකාද ඌ ලෝකෙන් තුරන් කරල දාන්න ඕන...
    හොඳා හොඳා

    ------ Post added on Feb 20, 2023 at 5:52 PM
     
    • Like
    Reactions: hariuda and dayt0na

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    332226539_761936995355435_8857862723959233240_n.jpg
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    වෙන වැඩ නැද්ද බන් ඇත්තටම. ඔය බල්ලෝ හදන්න කියල ගෙනල්ල පාරට ඇරලා දාන එවුන්ගේනුත් ඔහොමම ගේම ඉල්ලුවානම් ඉවරයි
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පිස්සුද හුත්තො පාරවල් වල ඉන්න වල් බල්ලො බෙර බෙර යන්න. තොපිට රෙඩියො ලය්සන්ද තියෙන්නෙ. ගෙදර බල්ලො හදනව නම් බැදල හදපියව්

    ------ Post added on Feb 20, 2023 at 10:19 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    Anna badu expose

    CAX 0257
    කාර් එකේ අයිතිකාරයා
    Wannakuwatta Waduge Himalka Nadeera Fernando
    95/7
    වික්‍රමසිංහ මාවත
    වලව්වත්ත
    සීදුව
    අමරදේව මාස්ටර්ගෙ වාසගමමනෙ. නෑයෙක්ද දන්නෑ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    මේ ලෝකෙ මිනිස්සු විතරයි ජීවත් වෙන්න ඕන. මිනිස්සුන්ට තර්ජනයක් වෙන්නෙ මොකාද ඌ ලෝකෙන් තුරන් කරල දාන්න ඕන...
    හොඳා හොඳා
    උඹ දකිනවද පාරවල් වල මුවො ගෝන්නු කොටි වලස්සු එහෙම රංචු පිටින් ඉන්නව?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    අන්නේකයි. කැලෑ සත්තු ඉන්න ඕන පාරවල් වල. ගෘහාශ්‍රිත සත්තු ඉන්න ඕන ගෙවල් වල. දෙගොල්ලොම පාරවල් වල ඉන්නවනම් ඒක ප්‍රශ්නයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,943
    72,046
    113
    මාලඹේ
    Anna badu expose

    CAX 0257
    කාර් එකේ අයිතිකාරයා
    Wannakuwatta Waduge Himalka Nadeera Fernando
    95/7
    වික්‍රමසිංහ මාවත
    වලව්වත්ත
    සීදුව
    බොරු දාන්න එපා පොනයෝ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    අන්නේකයි. කැලෑ සත්තු ඉන්න ඕන පාරවල් වල. ගෘහාශ්‍රිත සත්තු ඉන්න ඕන ගෙවල් වල. දෙගොල්ලොම පාරවල් වල ඉන්නවනම් ඒක ප්‍රශ්නයක්.
    ඕක මෙහෙම වචනෙන් දෙකෙන් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි නේ බං. කැලෑ සත්තු ඉන්න කැලෑවල්, මිනිස්සු අත්පත් කරගත්ත නිසා නේ ඔය අලි මිනිස් ගැටුම්, වඳුරොන්ගෙන්, රිලව්න්ගෙ ප්‍රශ්න වගේ ගොඩක් ප්‍රශ්න එන්නෙ. ඒ වගේම මිනිස්සු එක්ක ලෙංගත ගෘහාශ්‍රිත සත්තු පාරවල් වලට අතඇරපු නිසා එතැන වෙනම ප්‍රශ්න. මේ ඔක්කොම මිනිස්සු නිසා නේ. මිනිස්සු තමයි මේ ලෝකෙ ඉන්න ඕන, මිනිසට බාධාවක් වෙන හැමෝම නැති කරල දානව කියන සිතුවිල්ල නිසා නේ මේ ඔක්කොම ප්‍රශ්න.

    මම ඒකයි කියන්න හැදුවෙ. එහෙම නෙමෙයිද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,943
    72,046
    113
    මාලඹේ
    අන්නේකයි. කැලෑ සත්තු ඉන්න ඕන පාරවල් වල. ගෘහාශ්‍රිත සත්තු ඉන්න ඕන ගෙවල් වල. දෙගොල්ලොම පාරවල් වල ඉන්නවනම් ඒක ප්‍රශ්නයක්.
    පාරවල් වල ඉන්න එවුන් එතකොට යටකරගෙන යන්න ඕනේ ද
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,443
    113
    Miami
    ඕක මෙහෙම වචනෙන් දෙකෙන් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි නේ බං. කැලෑ සත්තු ඉන්න කැලෑවල්, මිනිස්සු අත්පත් කරගත්ත නිසා නේ ඔය අලි මිනිස් ගැටුම්, වඳුරොන්ගෙන්, රිලව්න්ගෙ ප්‍රශ්න වගේ ගොඩක් ප්‍රශ්න එන්නෙ. ඒ වගේම මිනිස්සු එක්ක ලෙංගත ගෘහාශ්‍රිත සත්තු පාරවල් වලට අතඇරපු නිසා එතැන වෙනම ප්‍රශ්න. මේ ඔක්කොම මිනිස්සු නිසා නේ. මිනිස්සු තමයි මේ ලෝකෙ ඉන්න ඕන, මිනිසට බාධාවක් වෙන හැමෝම නැති කරල දානව කියන සිතුවිල්ල නිසා නේ මේ ඔක්කොම ප්‍රශ්න.

    මම ඒකයි කියන්න හැදුවෙ. එහෙම නෙමෙයිද?
    ඩයිනසෝර්ලා ලෝකෙ රජකරපු කාලේ ක්ෂීරපායීන් හිටියෙ අද බයියො ඉන්නව වගේ. දැන් මිනිස්සු ලෝකෙ dominate කරන කාලේ, මිනිස්සුන්ගෙ බලපරාක්‍රමය තමා තියෙන්නෙ. බලවත්ම එකාට ඕන විදියට තමා සිස්ටම් එක හැදෙන්නෙ. ඒක සොබාදහමෙ හැටි. අඩු තරමෙ මිනිස්සුන්ගෙම වැඩ නිසා අගතියට පත් වෙන සත්තු ගැන කතාකරන්න හරි මිනිස්සු ඉන්නවා.

    බල්ලො පාරෙ ඉන්න බෑ. බල්ලො පාරෙ ඉන්න එක මිනිස්සුන්ට පරිසරේට අනික් සත්තුන්ට හානිකරයි. ඉන්න බල්ලො පාරෙන් අයින් කරලා අලුත් උන් පාරට එකතුවෙන එක නතර කරල ප්‍රශ්නෙ ඉවරයක් කරන්න ඕනේ.
     
    • Like
    Reactions: BadBlueGenius

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445

    මේකට විසඳුම බල්ලො පාරට ගෙනත් දාන එක නැති කරන එකම තමයි
    ඔය යටකරන් ගියපු එකාට වගේම පාරට බල්ලො පූසො ගෙනත් දාන එවුන්ටත් තද නීති තියෙන්න ඕන

    මගේ ගෙදර තියෙන්නෙ පාර අයිනෙමයි ඒක නිසා බල්ලොන්ගෙන් මාරම කරදරයක් තියෙන්නෙ, තව ගෙදරට ලඟින්ම පන්සලක් තියනවා, පන්සල ඉස්සරහ පොඩි අම්බලමක් තියනවා ඒකට නිතරම බල්ලො පැටවු ගෙනත් දානවා. ඊට පස්සෙ රෑට යන වාහන වලට යට වෙලා සමහර වෙලාවට උදේ වෙද්දි පාර පුරා කෑලි, සමහර වෙලාවට පණ පිටින් කබරු කනවා, මේ පැත්තෙත් පාර ඉන්න බල්ලොන්ගෙන් එපා වෙලා තියෙන්නෙ. ඉස්සර පාරෙ ඉන්න බල්ලො සේරම අපේ පේමන්ට් එකේ රෑට නිදා ගන්නෙ, ඊට පස්සෙ කාලයක් හැමදාම රෑට පේමන්ට් එකට වතුර මෝටරේ ගහලා වතුර දාල තියනවා දැන් නං බල්ලො එන්නෙ නැහැ.
     
    • Like
    Reactions: BadBlueGenius

    lilman

    Well-known member
  • May 10, 2009
    40,078
    53,020
    113
    Colombo
    බල්ලෝ දෙන්නව හිතලා හැප්පුව නම් ඒක වැරදී.සැලකිල්ලෙක් වාහන එලවන්න ඕනි.පව් අහින්සක සත්තු...ඒ උනාට ප්‍රශ්නේ ඒක නෙමෙයි..බලපන්කෝ ලන්කාවේ මෝඩ සින්හලු කුලප්පු වෙලා තියන විදිය..ඕවට ලන්කාවේ නීතිය අනුව ඕක එලවපු එකාව හිරේ දාන්න බෑ..දඩාවතේ යන බල්ලෝ වාහනවලට යට වෙලා මැරුනම එලවපු එකාව පොලිසියකට ගේන්නවත් නීති පොතේ නීති නෑ මම දන්න විදියට..ගහපන්ලු.මරපන්ලු..වාහනේ කුඩු කරපන්ලු.නීතිය ක්‍රියාත්මක කරපන්ලු..එල්ලලා මරපන්ලු...බලු සින්හලයෝ..අනේ මුන්ගේ සත්ව කරුණාව..ඔය ඕකුන් තමයි රැල්ලට ගිහින් ධම්මික පැනිය බිව්වෙත්..නිකම් හිතපන්කෝ ඕක හරි භයානක තත්වයක්..නිකම් තරහකාරයෙක් කාගෙ හරි ෆොටෝ එකක් ෆේස්බුක් දැම්මොත් එඩ්‍රස් එකත් එක්ක මේ තමයි අර වාහනේ එලවපු එකා කියලා ඌ ගුටි කනවා කොහෙදිහරි..මේවා බන් සෙල්ලම් නෙමෙයි..යුරෝපෙ එහෙම විතරයි ඔය වගේ සිද්දි වලට නීතිය ක්‍රියාත්මක කරන්න රාමුවක් හැදිලා තියෙන්නේ..සත්ව සංවිධාන මැදිහත් වෙලා..

    ලංකාවනෙ බ්‍රෝ... හැමෝටම හඬක් තියනව