RMV ekenma tamai blanna wenne...padapu eka fb eke post dakala kohomath eliyta dana ekak na
policiye complain ekak damma nam nikan ma eliyata enawaRMV ekenma tamai blanna wenne...padapu eka fb eke post dakala kohomath eliyta dana ekak na
Ow uthsaha karala blanna one itin... wena rataka wage nam ok...samnya manussyk ge prshnayak ganan ganne nathi lankawe policye mewa gana balaida kiyala prashnayak enwa itinn...policiye complain ekak damma nam nikan ma eliyata enawa
යක්ඛ පුතෙක්ගෙන් ගල් පාරක් ෂුවර්..රතුපාට එකේ උබේ එකත් ගෙදරම තියපන් නම්බර් එක බල බල ඉන්නේ නෑ මෝඩ යක්කු කෙලලා අරී වින්ඩ්ස්ක්‍රීන් එක පොඩිවෙන්න...සෝෂල් මීඩියා වල ප්‍රසිද්ධ වෙලා නේහ්
කාගෙද දන්නවැයි?
Kohomath wenne eka...balapanko...sanwedi jathiyak rellata muta gahawiඕකාගේ කාර් එකයි මූනයි ෆේස්බුක් එකේ ශෙයාර් කරන්න ඕනී දුටු තැන ගහපන් කියලා![]()
කොහොමද එතකොට කෑම හම්බ වෙනකොට
හැබැයි නීති තියෙනව ඕකට. කෙලින්ම නඩු දැම්මනන් හරි සත්ව සංවිධානයක් හරහ.Ow uthsaha karala blanna one itin... wena rataka wage nam ok...samnya manussyk ge prshnayak ganan ganne nathi lankawe policye mewa gana balaida kiyala prashnayak enwa itinn...
මේ වීඩියෝ එකේ යට Time එක බලන්න. Video එක Slow කරළ පෙන්නන්නෙ හැප්පෙන/හප්පන වෙලාවෙ. ඒ නිසා කලබළ වෙන්න ඕන නෑ. හිතාමතා නොකල එකක් වෙන්නත් පුළුවන්. Intentionally Slow කරළ හිතල හැප්පුව වගේ පෙන්නනවනම් Video එක හදපු එකා Reach ගන්න කල එකක්
oka waradi. brake karaganna danne nathi ayata hondayi.hadissiyaka sathek pannoth slow karanna hoda na kyala thama danne.

me sin ekedi eka sadarene karanna baha. e unata lankawe learns wala kiyala denne ehema thama.oka waradi. brake karaganna danne nathi ayata hondayi.
igena ganna un lap thana lop wenna brake gahanawa. eka nisa kiyanawa athi. issara wahana wala oka critical. aluth abs brake system nisa nam aulak na.me sin ekedi eka sadarene karanna baha. e unata lankawe learns wala kiyala denne ehema thama.
ticket eka adenawa wage pakayata
මේ වීඩියෝ එකේ යට Time එක බලන්න. Video එක Slow කරළ පෙන්නන්නෙ හැප්පෙන/හප්පන වෙලාවෙ. ඒ නිසා කලබළ වෙන්න ඕන නෑ. හිතාමතා නොකල එකක් වෙන්නත් පුළුවන්. Intentionally Slow කරළ හිතල හැප්පුව වගේ පෙන්නනවනම් Video එක හදපු එකා Reach ගන්න කල එකක්