මචන් මම CB4 එකක් ගන්න හදන්නේ. අපි වෙනදට එක්කන් යන පොරක් ඉන්නවා ඌට සනීප නැති වෙලා අපිට තනියෙන් බලන්න වෙලා තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ පාවිච්චි කරපු japan bike එකක් ගන්න කොට බලන්න ඕනි මොනවද කියලා. bump එකක් වත් දාපල්ල මචන්ලා.