P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,312
    413
    83
    CBD oil nedda bn hoyaganna aduwata. Kameshwari rasayanaye CDB thiynawada. THC aduida eke. Use karala thiyana ayata monawada hithenne?

    Bump
    ------ Post added on Sep 22, 2022 at 6:37 PM
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    705
    755
    93
    මචන් සෙවනගල එහෙම ගන්න එපා. පට්ට ව්‍යාපාරයක් කරන්නේ දැන් උන්. තනි සීනි ගොඩක්. මම 2 3 පාරක්ම ගත්ත. එන්න එන්න qualit drop වෙනවා. ගන්න එපා සීනි වැඩි වෙලා ලෙඩ වෙයි.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,312
    413
    83
    මචන් සෙවනගල එහෙම ගන්න එපා. පට්ට ව්‍යාපාරයක් කරන්නේ දැන් උන්. තනි සීනි ගොඩක්. මම 2 3 පාරක්ම ගත්ත. එන්න එන්න qualit drop වෙනවා. ගන්න එපා සීනි වැඩි වෙලා ලෙඩ වෙයි.
    Sanjeewani hodaida. Oyata oke monawada theruna benifits machan

    ඔයිල් , අඩුවට නෑ බන් ලංකාවට එනවද මන්දා දැන්
    Cbd oil lankawe illegal da
    ------ Post added on Sep 23, 2022 at 9:18 AM
     
    • Like
    Reactions: Solo Rider

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    705
    755
    93
    Sanjeewani hodaida. Oyata oke monawada theruna benifits machan


    Cbd oil lankawe illegal da
    ------ Post added on Sep 23, 2022 at 9:18 AM

    benefits කියල ලොකු දෙයක් වෙන්නේ නැහැ මචන්. වදිනවා අවුලක් නැහැ. ඉස්සර වගේ quality නැහැ. සංජීවනී එක එක පාරක් ගත්ත. ලොකු විස්තරයක්නම් නැහැ බන් එකෙත්. එක පාරක් ට්‍රයි කරපංකෝ. සංජීවනී ගනින්. සෙවනගල නම් හරියන නැහැ.
     
    • Like
    Reactions: P.E.K.K.A

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    14,599
    16,184
    113
    සේදවත්ත
    Sanjeewani hodaida. Oyata oke monawada theruna benifits machan


    Cbd oil lankawe illegal da
    ------ Post added on Sep 23, 2022 at 9:18 AM
    නැතුව ඇති බන් මේ නාකියෝ CBD දන්නෙත් නෑ , මුලධාර්මික රැජිනගේ නීතියේ ඉන්න උන් නීති වෙනස් කරන්න දෙන්නෙත් නෑ. ඩයනා අක්කා ගේමක් ගහනවා හැබැයි මෙඩිකල් කැනබී බිස්නස් එකට 🥲


    ලංකාවේ හොරට වික්කොත් ඇරෙන්න . Hemp කාන්ඩය යටතේ නිසා තහනම් 😢
     
    • Haha
    Reactions: Solo Rider