Hair Gel/Wax Help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම Hair Gel එකක් හරි Wax එකක් හොයනවා මගේ.කොන්ඩය ගොඩක් සිනිදුයි එක නිසා ගොඩක් gel wax හිටින්නෙ නැ හරියට use කරපු එවත් හොදයි කියලා සෙට් උන එකක්වත් නැ. මට oil ගතිය නැති මුනට oil බේරෙන්න නැත් කොන්ඩය හොදට හිටින හොද wax එකක් gel එකක් උබලා දන්න කියනවද?

    Bump
    ------ Post added on Sep 8, 2025 at 5:33 PM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,424
    4,417
    113
    ජෙල් නම් වැඩක් නෑ. ලස්සනට පිම්බිල හිටින්නේ නෑ තලල දැම්ම වගේ. අනික වේලෙනවා ඉක්මනට. පොඩි ෂයින් එකක් එක්ක වැඩිය හයි වෙන්නේ නැති එව තමයි හොද. මාත් හොයනවා
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,356
    1,629
    113
    images
    Gatsby gray color eka ganna
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,666
    889
    113
    paul mitchell tea tree shaping cream // konde thin nam meka gapan kohen hari aragena ,, ehema nathan heavy nathi clay ekak ganin ekath hodai.. gel nam ganna epa .. another option powder eka habai kondeta hoda naha.
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,666
    889
    113
    mokakda wisheshathwaya? Uba use karala thiyenawada?
    ow man use kala eka patta machan no side effect long time thiyanna puluwan. habai holding power eka adui. oba spike wage lokuwata karanne nathan use karapan,, podak review balapn ganna kalin. but product eka nam patta.

    images
    Gatsby gray color eka ganna
    meka gala wash karanna giyahama thama epa wenne ne :rolleyes::rofl: oba ki parak hodanawada oluwa ??
    ------ Post added on Sep 9, 2025 at 1:55 PM
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,861
    5,325
    113
    මම යූස් කරන්නෙ මේක. ජෙල් වගේ ඔලුවෙ කැක්කුම් මොකුත් නෑ.

    63aff8db5522511b391dac32-0-32oz-10g-mattifying-powder-oil.jpg