CBL 0000 වාහනේ අංකය

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මෙහෙම අංක ගන්න පුළුවන් ද බං..?

    1707654058501.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,490
    113
    ඒත් 0000 කියලා ගන්න පුළුවන් ද?
    ඔව් ඉතිං ඕකෙ අවුලක් නෑනෙ..

    සමහර රටවල තමාගෙ නම උනත් ගන්න පුලුවන් ඕනෙ නම්. නැති නම් කැමති අකුරු ටිකක් හරි පුලුවන්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    0 කියන්නේ අන්කයක් කියලා තරක කරල ගන්න ඇති... ගොඩ කලකට කලින් මගෙ යාලුවෙක් ගත්ත 80ක්ද කොහෙද ගෙවුව කිවුවා.ඔය වගේ එකක නෙමේ හැබැයි.
    අරන් මාස ගානෙන් වික්කා... :lol:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    oya FB page eke ewun number eka edit karala danne.. ekai hama ekema 0000 thiyenne..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    ona wiidyata ganna puluwan wenna rule ekak genwa.
    1 million da koheda gewannna one.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    yes puluwani ganna hugak kal idan okata number reservation ekak danna oni mataka vidihata 500K wenna oni fee eka
     
    • Wow
    Reactions: manjulabw