CBZ Starter Motor

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Boys CBZ Xtream bike ekaka Mitsuba Starter Motor eke wada karanne na. Repair karaganna thanak dannawanam poddak kiyanawada? Repair karapu aya innawada? Aluthen gannawanam ganna puluwan places danna. Thank you

    Bikes gana danna podi help ekak denna
    ------ Post added on Mar 30, 2021 at 8:06 AM

    bump
    ------ Post added on Mar 30, 2021 at 8:59 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,556
    113
    Gampaha
    අලුතින් දාන්න එපා. වෙන්න පුලුවන් ලොකුම දේ බ්‍රශ් ගෙවෙන එක.

    ඔයාට දාගන්න බැරිනම් (ඉලෙක්ට්‍රිකල් බවුත් එකකින් පාස්සන්න වෙයි)
    ගලවල මෝටර් රෙපෙයාර් කරන තැනකට දෙන්න.

    ඊට කලින් බැට්‍රියෙන් ඩිරෙක්ට් කරන්ට් එක දීල බලන්න වැඩද කියල. වැඩ කරනවනං,
    ලයින්, ෆියුස්, රිලේ චෙක් කරල ඉන්න.
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    අලුතින් දාන්න එපා. වෙන්න පුලුවන් ලොකුම දේ බ්‍රශ් ගෙවෙන එක.

    ඔයාට දාගන්න බැරිනම් (ඉලෙක්ට්‍රිකල් බවුත් එකකින් පාස්සන්න වෙයි)
    ගලවල මෝටර් රෙපෙයාර් කරන තැනකට දෙන්න.

    ඊට කලින් බැට්‍රියෙන් ඩිරෙක්ට් කරන්ට් එක දීල බලන්න වැඩද කියල. වැඩ කරනවනං,
    ලයින්, ෆියුස්, රිලේ චෙක් කරල ඉන්න.
    direct deela baluwa wada karanne na. wade karaganna honda thanak ehema recommand karanna barida?