CCC Parking Fee ☹️

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    yes. they charge cars and bikes both. Informed staff and management both. take no action and they dont give a service for amount of money u pay + many security related incidents and fights happening there for parking slots. eda indala bambu gahaganna kiala pahala uncle ta 100k deela waahane daala yanawa. u CMC neme namut et aulak na . me p*** h***talata denawata wada hodai.

    oya film ekakane.

    Lanka hospital ehema unge Car park eke wahane thiyannath charge karanawa.

    Doca Kariya parakku wenna wenna api gewanan one parking fee.
    4500k channeling fee gewanawa ne. gema illapan . ai yaku
    ------ Post added on Nov 7, 2023 at 10:01 PM
     
    • Like
    Reactions: moveon

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka
    Lol, yako thama mun Developed country wala ganang dakala naa.. ewa dakkanum ka gassenawa. US New York City athulata danna witharak USD 9k wage ganak yanawa.. Lankawe oya hondai.. kohomada paare nikan dala yaddi Policiyen awilla wahana ussagena yana kota athal eka..

    • Like
    Reactions: moveon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,109
    113
    33
    Kalutara
    YouTube එකේ කතුරු මිතුරු full movie කියලා සර්ච් කරන්න. ෆිල්ම් එක පිටින් එනවා 😂
    එනවා එනවා ටයිට්ල් එකේ විතරයි full movie කියල තියෙන්නේ. පැයයි විනාඩි 45ක් එක දිගට අර ට්‍රේලර් වීඩියෝ එක ලූප් එකක් විදිහට යනවා. තෝත් ටයිට්ල් එකෙන්ද මුළු ෆිල්ම් එකම බැලුවේ යූටියුබ් එකේ? 🥴
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Colombo City Center (CCC) එක ඇතුලෙ තියෙන film hall එකේ "කතුරු මිතුරු" movie එක බලන්න ගියා.

    CCC Mall එකට enter වෙලා exit වෙද්දි පැය 3යි විනාඩි 10ක් වගේ ඉඳල තියෙන්නෙ, Parkig fee එක රු.600ක් ගත්තා (විනාඩි 10 වැටෙන්නෙ 4වෙනි පැයටලු).

    Film එක බලන්න ticket එකට රු.1100ක්.

    Film එක බලන්න එන අයටවත් check කරල free parking දෙන්න ක්‍රමයක් තිබුනනම් හොඳයි.

    පට්ට අසාධාරණ වැඩක් මේක

    ඩොටේද කොළඹ ද කියන එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද 🤔

    මම ඉන්නෙ බත්තරමුල්ලේ

    උඹ අනිත් දවසේ යද්දී පික්මි එකක් දාගන පලයන්.

    WhatsApp Image 2023-11-07 at 22.56.22.jpeg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,809
    11,837
    113
    Colombo City Center (CCC) එක ඇතුලෙ තියෙන film hall එකේ "කතුරු මිතුරු" movie එක බලන්න ගියා.

    CCC Mall එකට enter වෙලා exit වෙද්දි පැය 3යි විනාඩි 10ක් වගේ ඉඳල තියෙන්නෙ, Parkig fee එක රු.600ක් ගත්තා (විනාඩි 10 වැටෙන්නෙ 4වෙනි පැයටලු).

    Film එක බලන්න ticket එකට රු.1100ක්.

    Film එක බලන්න එන අයටවත් check කරල free parking දෙන්න ක්‍රමයක් තිබුනනම් හොඳයි.

    පට්ට අසාධාරණ වැඩක් මේක
    ඔහොම ගණන් ගන්නේ එහෙම ගෙවන්න පුළුවන් එවුන් එන නිසා, customers ඉන්නකන් ඕව අඩු වෙන්නේ නැහැ ..

    හැබය් රටපැන්න මේකේ සමහරුනම් කියන්නේ ලංකාවේ කාටවත් දැන් ඕවට යන්න සල්ලි නැහැ, අසාවට bus එකේ ඇවිත් window shopping කරන උන් විතරය් දැන් ලංකාවේ ඉන්නේ කියල... :lol:
    පව් ඉතින් එහෙමවත් හිතන් සතුටු වෙන්න අරිමුු..
     
    Last edited:
    • Like
    Reactions: moveon

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,109
    4,878
    113
    Colombo City Center (CCC) එක ඇතුලෙ තියෙන film hall එකේ "කතුරු මිතුරු" movie එක බලන්න ගියා.

    CCC Mall එකට enter වෙලා exit වෙද්දි පැය 3යි විනාඩි 10ක් වගේ ඉඳල තියෙන්නෙ, Parkig fee එක රු.600ක් ගත්තා (විනාඩි 10 වැටෙන්නෙ 4වෙනි පැයටලු).

    Film එක බලන්න ticket එකට රු.1100ක්.

    Film එක බලන්න එන අයටවත් check කරල free parking දෙන්න ක්‍රමයක් තිබුනනම් හොඳයි.

    පට්ට අසාධාරණ වැඩක් මේක
    pickme ekak dapn palayn bn :rofl:
     
    • Like
    Reactions: moveon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    ඔය CCC පකයන්ගෙ කැරි ලයින් තියෙන්නෙ කොහොමත්. Film Hall ත් පට්ට ගණන්.
    මමනන් කොහොමත් ෆිල්ම් බලන්න mall වලට යන් නෑ. තකහනියක් elevators වල ගිහින් තව එහෙටයි මීටර් දෙතුන් සීයක් ඇවිදල ආයෙ ටිකට් එක issue කරගන්නත් එහෙට මෙහෙට ගිහින් ෆිල්ම් එක බලද්දි ෆිල්ම් එකේ ආතල් එක ගිහින්. too much struggle for a single movie.
    හොඳම වැඩේ එක පාර ෆිල්ම් හෝල් එකකට යන එක. ලිබර්ටි හරි කටුබැද්දෙ maxx lite හරි ගියාම කිසි කරදරයක් නෑ නිදහස්. අනික රු.500 යි ටිකට් එකත්. Screen, sound උනත් හොඳයි.
     
    • Like
    Reactions: moveon

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,571
    8,219
    113
    එනවා එනවා ටයිට්ල් එකේ විතරයි full movie කියල තියෙන්නේ. පැයයි විනාඩි 45ක් එක දිගට අර ට්‍රේලර් වීඩියෝ එක ලූප් එකක් විදිහට යනවා. තෝත් ටයිට්ල් එකෙන්ද මුළු ෆිල්ම් එකම බැලුවේ යූටියුබ් එකේ? 🥴

    මම බැලුවා බන්. දාල තිබ්බ ෆුල් එක ඕක ආවා දවස් වලම
     
    • Wow
    Reactions: Heshan Daminda