Colombo City Center (CCC) එක ඇතුලෙ තියෙන film hall එකේ "කතුරු මිතුරු" movie එක බලන්න ගියා.
CCC Mall එකට enter වෙලා exit වෙද්දි පැය 3යි විනාඩි 10ක් වගේ ඉඳල තියෙන්නෙ, Parkig fee එක රු.600ක් ගත්තා (විනාඩි 10 වැටෙන්නෙ 4වෙනි පැයටලු).
Film එක බලන්න ticket එකට රු.1100ක්.
Film එක බලන්න එන අයටවත් check කරල free parking දෙන්න ක්රමයක් තිබුනනම් හොඳයි.
පට්ට අසාධාරණ වැඩක් මේක