CCleaner එකෙන් මෙහෙම කියනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Sge5EN0.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔතන තියෙන්නේ 3rd party driver version history එකක්. මෙතනින් original IME driver එක download කරගන්න
    windows 7
    Windows 8/10

    TIPS:
    • don't use driver updating software like CCleaner, IObit, driver fix
    • if current drivers working correctly, there's no need to update it
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    third party software වලින් අප්ඩේට් කරනවට වැඩිය හොඳයි ඉන්ටෙල් සයිට් එකෙන්ම ඩ්‍රයිවර් හොයල දාගන්න එක. මේක ඉන්ටෙල් ඩ්‍රයිවර් සපෝට් ඇසිස්ටන්ට් සොෆ්ට්වෙයා එක, මේකෙන් මැෂින් එකට ඕන ඉන්ටෙල් ඩ්‍රයිවර්ස් දාල දෙනවා. https://www.intel.com/content/www/us/en/support/detect.html එහෙම අකමැති නම් ඔය සයිට් එකෙන් ඔටෝ ඩිටෙකට් තෝරලා යන්නත් පුළුවන්