CCNA කරන්න දැනට ලංකාවේ හොදම Institute එක මොකක්ද ?
CCNA කරන්න දැනට ලංකාවේ හොදම Institute එක මොකක්ද බන් ?
මම A/L ICT කරලා තියෙනවා. CCNA කරන්න කලින් වෙන Network Diploma එකක් කරන්න ඕනි ද ? එහෙම නැතුව දැන්ම CCNA වලට Class යන එක අවුල් ද ? මට මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න

මම Winsys කියලා Institute එකක් ගැන දැක්කා කිරියේ thread වල.. ඒකේ CCNA කරපු අය ඉන්නවද ලගදී ?

Last edited: