CCNA කරන්න දැනට ලංකාවේ හොදම Institute එක මොකක්ද ?

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    CCNA කරන්න දැනට ලංකාවේ හොදම Institute එක මොකක්ද ?

    CCNA කරන්න දැනට ලංකාවේ හොදම Institute එක මොකක්ද බන් ? :oo:
    මම A/L ICT කරලා තියෙනවා. CCNA කරන්න කලින් වෙන Network Diploma එකක් කරන්න ඕනි ද ? එහෙම නැතුව දැන්ම CCNA වලට Class යන එක අවුල් ද ? මට මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න :confused: :confused:

    මම Winsys කියලා Institute එකක් ගැන දැක්කා කිරියේ thread වල.. ඒකේ CCNA කරපු අය ඉන්නවද ලගදී ?
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    LAVTC රත්මලාන , CCNA Academic කරන්න, ඊටපස්සේ ජෝබකට යන්න පාට් ටයිම් nibm එකේ වගේ නෙට්වර්ක් dip එක කරන්න, දෙහිවල tec එකේ mcsa තියනවා එකත් කරන්න දැන් නම් nibm එකේ ඔය ඔක්කොම දෙනවා
     
    • Like
    Reactions: akilaperera2014

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    LAVTC රත්මලාන , CCNA Academic කරන්න, ඊටපස්සේ ජෝබකට යන්න පාට් ටයිම් nibm එකේ වගේ නෙට්වර්ක් dip එක කරන්න, දෙහිවල tec එකේ mcsa තියනවා එකත් කරන්න දැන් නම් nibm එකේ ඔය ඔක්කොම දෙනවා

    Winsys eka gena dannawada ? eke 2 months walin karanawalu neh :baffled::baffled: echchara podi kalekadi karanne kohomada bro :oo:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    Winsys eka gena dannawada ? eke 2 months walin karanawalu neh :baffled::baffled: echchara podi kalekadi karanne kohomada bro :oo:

    එහෙම එපා ඒ කරන්නේ exam පාස් කරන එක මිසක් ඇත්තටම අත්දැකීම් දෙන එක නෙමේ එත් ටෙක් එකෙන් එහෙම දෙකට වඩා උබට හොද අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් වඩා වැදගත් වෙන්නේ ජොබ් experience එක සහ vendor certification තමා ඊටපස්සේ degree එකකට යන්න පට්ට ඉතින්
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    එහෙම එපා ඒ කරන්නේ exam පාස් කරන එක මිසක් ඇත්තටම අත්දැකීම් දෙන එක නෙමේ එත් ටෙක් එකෙන් එහෙම දෙකට වඩා උබට හොද අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් වඩා වැදගත් වෙන්නේ ජොබ් experience එක සහ vendor certification තමා ඊටපස්සේ degree එකකට යන්න පට්ට ඉතින්

    lavtc eke karana eka hodai wage ehenam :yes: Thanks bro :love:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම VTA නාරාහේන්පිට කලේ මචන් . නෙට්වර්ක් ගැන වැඩි දැනුමක් නැති කෙනෙක්ට එතන තමයි හොද . යසිරු කියල සර් කෙනෙක් ඉන්නේ . බුවා එළකිරි .
     
    colomboguy321

    Junior member
  • Apr 18, 2010
    64
    3
    8
    CIslanka training institute in wellawaththe colombo 6 opposite savoy film hall is the best place for cisco studies CCNA CCNP etc. contact them and see 0714466786