CCNA කරන්න ලංකාවේ හොදම තැන !!!

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
CCNA කරන්න ලංකාවේ හොදම තැන !!!

එලකිරි මචන්ලා...

මට CCNA කරන්ට ඔනේ... ඒත්... මට ලන්කාවේ පිලිගත්තු... හොදම තැන මොකක්ද කියල කියන්න පුලුවන්ද ???

ඔයාල කරල තියෙනව නම්... මට ඒ ගැන උපදෙස් ටිකක් දෙන්ට පුලුවන්ද ???
ඒක මට ලොකු උදවුවක් වේවී....

CCNA කරන්න ලංකාවේ හොදම තැන !!!

ස්තුතී හැමෝටම... !!!
 

thomian

Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    මචං මම CCNA academic (Discovery) එක කරා VTA එකේ...ගාන 40000 යි.....routers , switches නම් ඕන තරම් තියෙනවා වැඩ කරලා පුරුදු වෙන්න....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ccna කරන්න තියෙන හොදම තෑන මොකක්ද?

    meka balanna machan mama damme:)
    mama nam ccna professional kala turnkey eke awulak nae:)
    habayi tiak english danaganna one:(
    muslim sirla thmayi karanne unge sinhala untawath therenne nae:dull:

    practical nam adui hugak packet tracer walin thma karanne:(.
    oya kohe hari work karanwa nam me field eke oyata kisima gataulawak nae:).
     
    Last edited:

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    BUMP!

    ________________________________

    iLez5.png
     

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    machang ccna karanna kaling oya kiyana hema Institute ekatam gihilla beluwanang narakada ? ethakota thamai wenesa hoyaganna pulwang .practical kohomada basawa kohomada labs kohomada kiyala .mama hari kiyal hithenawa