CCNA කරපු සහ කරන්න ඉන්න අයට...???

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    CCNA කරපු සහ කරන්න ඉන්න අයට...???

    එලකිරි මචන්ලා....:yes:
    …මම CCNA කරන්න හිතාගෙන ඉන්නේ...
    …මට පොඩි ADVICE ටිකක් ඕනේ... :confused:
    …දන්න කෙනෙක් කියලා දෙන්න.
    …මේක ලොකු උදවුවක්...
    …1, CCNA පාඩම් කරන්න ඔනේ පිලිවෙල කොහොමද ? මොකක් හරි උපදෙසක්... (ඔයාලා පාස් උන හැටි )

    …2, CCNA කරන්න ඔයාල දන්න STUDY RESOURCES මුකුත් තියෙන්වද ? (WEB SITES, VIDEO TUTORIALS)

    …3, EXAM එකට 2nd SHOTS ගන්නේ කොහොමද ? ඒකට ගෙවීම් කොහොමද ?

    4, රැකියාවක් කරන කෙනෙකුට සාමන්යෙන් දිනපතා පාඩම් කරල සති දෙකකින් ගොඩ දමා ගත හැකි වේද?

    5, CCNA කරල පාස් උන අය, ඒකට ලෑස්ති උන හැටි පොඩ්ඩක් කියන්න..

    මේක මට් ලොකූ උදවුවක් මචන්ලා, මම සති දෙකකින් වගේ කරන්න හිතන් ඉන්නේ...
    ඔයාලගේ අදහසක් තියෙනව නම් දාල යන්න...
    …ස්තූතී... !

    …
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    සති 2ක් හරියට පාඩම් කලොත් නම් ගොඩ දාගන්න පුලුවන්..
    networkdisa 1e බලන්න..
    examtut, 9tut follow කරන්න..
    තව පුලුවන් නම් Cisco Network Academy Curricullam 1a හොයාගෙන Study කරන්න..
    packet tracer practical කරන්න..
    explanation තියෙන dump 1k හොයගෙන study කරන්න..
    Good Luck For Exam..
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    සති 2ක් හරියට පාඩම් කලොත් නම් ගොඩ දාගන්න පුලුවන්..
    networkdisa 1e බලන්න..
    examtut, 9tut follow කරන්න..
    තව පුලුවන් නම් Cisco Network Academy Curricullam 1a හොයාගෙන Study කරන්න..
    packet tracer practical කරන්න..
    explanation තියෙන dump 1k හොයගෙන study කරන්න..
    Good Luck For Exam..

    thanks machan...:yes::yes::yes::yes:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Find my answers below

    එලකිරි මචන්ලා....:yes:
    …මම CCNA කරන්න හිතාගෙන ඉන්නේ...
    …මට පොඩි ADVICE ටිකක් ඕනේ... :confused:
    …දන්න කෙනෙක් කියලා දෙන්න.
    …මේක ලොකු උදවුවක්...
    …1, CCNA පාඩම් කරන්න ඔනේ පිලිවෙල කොහොමද ? මොකක් හරි උපදෙසක්... (ඔයාලා පාස් උන හැටි )

    I did without going to classes in December, download the lectures from torrent and follow them.

    …2, CCNA කරන්න ඔයාල දන්න STUDY RESOURCES මුකුත් තියෙන්වද ? (WEB SITES, VIDEO TUTORIALS)

    9tut.com - follow all the categories and specially do the simulation with packet tracer

    …3, EXAM එකට 2nd SHOTS ගන්නේ කොහොමද ? ඒකට ගෙවීම් කොහොමද ?

    Have no idea about this, I don't think you need 2nd chance if you work hard.

    4, රැකියාවක් කරන කෙනෙකුට සාමන්යෙන් දිනපතා පාඩම් කරල සති දෙකකින් ගොඩ දමා ගත හැකි වේද?

    5, CCNA කරල පාස් උන අය, ඒකට ලෑස්ති උන හැටි පොඩ්ඩක් කියන්න..

    මේක මට් ලොකූ උදවුවක් මචන්ලා, මම සති දෙකකින් වගේ කරන්න හිතන් ඉන්නේ...
    ඔයාලගේ අදහසක් තියෙනව නම් දාල යන්න...
    …ස්තූතී... !

    I did while I'm working

    P.S.
    http://www.examcollection.com/cisco...-120.v2013-12-10.by.Watson.314q.vce.file.html
    This dump is 100% valid, but this is the last option. Don't only depend on this.