ඕක කරලා වැඩක් තියෙනවද මචං.. ජොබක් එහෙම හොයාගන්න පුලුවන්ද..![]()

මේකම විතරක් මදි. අපේ සමහර උන් කරා. ඩමිය නිසා පාස්.
විභාගේ ට නම් ඩමිය බලාගෙන ගියානම් හරි.
මේක ඉහලින්ම පාස් උනත් ජොබක් නම් ෂුවර් නෑ. මේකත් හරියට MCP වගේ.
උඹල අයි.ටී. ඩ්‍රිග්‍රියක් කරනවනම් ඔන්න හොදයි.
මේකම විතරක් මදි. අපේ සමහර උන් කරා. ඩමිය නිසා පාස්.
විභාගේ ට නම් ඩමිය බලාගෙන ගියානම් හරි.
මේක ඉහලින්ම පාස් උනත් ජොබක් නම් ෂුවර් නෑ. මේකත් හරියට MCP වගේ.
උඹල අයි.ටී. ඩ්‍රිග්‍රියක් කරනවනම් ඔන්න හොදයි.
jobak sure na kianne komada ban networking feild eke wadienma salary labenne cisco karapu ewunta , anika cisco amaruy