ccna නෙට්වර්ක් course එක කරන්න උදව්වක්

gepa

Well-known member
  • ccna නෙට්වර්ක් course එක කරන්න උදව්වක්

    මචංලා මට ccna නෙට්වර්ක් course එක කරන්න හිතාගෙන ඉන්නවා නාරාහෙන්පිට සෙන්ටර් එකේ..කරපු කෙනෙක් හරි මේ ගැන විස්තර දන කෙනෙක් හරි පොඩ්ඩක් කියනවද තැන හොඳයිද ccna වලට සහ උගන්නන අය qualified අයද ඉන්නේ කියලත්?
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    bump තමා මචං. ඇයි බන් මේ හැමෝම IT, Management පස්සෙම යන්නේ? කරපල්ලකෝ Telecommunication, Electronic Engineering වගේ ඒව. Europe Countries වල ජොබ් Market එකේ පට්ට ඉල්ලුමක් තියනවා ඔය මම කියපු පොස්ට් වලට.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    bump තමා මචං. ඇයි බන් මේ හැමෝම IT, Management පස්සෙම යන්නේ? කරපල්ලකෝ Telecommunication, Electronic Engineering වගේ ඒව. Europe Countries වල ජොබ් Market එකේ පට්ට ඉල්ලුමක් තියනවා ඔය මම කියපු පොස්ට් වලට.

    Electronic Engineering karanna kiyak vitra yanawada ...?
    monawada institute machan visthara tikak dapnko :yes::yes::yes:
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    NARAHENPITA HODAI MACHAN CCNA WALATA. MOKADA MATH KARANE ETHANA MACHAN EKE PATA WADA KARAYO INE MUDITHA SIR KIYALA KENEK THAMA APITA DAN KARANE FACILITY UPARIMA THIYANAWA HODATA KIYALA DENAWA AYE BOKENMA ANIKA GOVERMENT EKEN KARANA EKA HODAI MACHAN PLIGANIMAK THIYANAWA COURSE 1 YEAR YANAWA ANITH EWA WAGE DWASIN DEKIN KARANE NA GABURATAMA KIYLA DENAWA.PRACTICAL E WAGEMA.:yes:
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    bump තමා මචං. ඇයි බන් මේ හැමෝම IT, Management පස්සෙම යන්නේ? කරපල්ලකෝ Telecommunication, Electronic Engineering වගේ ඒව. Europe Countries වල ජොබ් Market එකේ පට්ට ඉල්ලුමක් තියනවා ඔය මම කියපු පොස්ට් වලට.

    Machan Dan IT eka ICT una.. Information Communication & Technology.