CCNA & CCNP කරපු අය පොඩි Help එකක් ඕනෙ
මට CCNA & CCNP කරන්න ඕනවෙලා තියෙනව.
මේව ඉඟෙනගන්න කොළඹ අවට තියෙන හොඳ ආයතන මොනවද කියල මාව පොඩ්ඩක් දැනුවත් කරනමෙන් සියලූම එළකිරි සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කරමි. 

මේව කරල ඉවරකරන්න කොච්චර කාලයක් වගෙ යනවද?
මට නෙට් එකේ සෙට් උනේ මේ දෙක විතරයි
Turnkey
WinSYS