අද මම දෙන්න යන්නේ CCNA CCNP CCIE කරන අපේ අය්යල අක්කල නංගිලා මල්ලිලා ඔක්කොටම වැදගත් වෙන software එකක්. මේකෙන් කරන්නේ routers simulate කරන එකයි. ඒ කියන්නේ ඔයාලට පුළුවන් real router ඇත දැකීම අර ගන්න.
මෙක network ඉගෙන ගන්න අයටයි networking වල වැඩ කරන අයටයි අනිවාර්යෙන්ම අවශ්‍ය කරන software එකක්. මේක router / Switch sumulator එකක්. Simulator කියන්නේ මේකෙන් කෙරෙන්නේ අපේ computer or laptop එකේ Router එක run කරන ios එක. එක හින්ද මේකෙන් real router එකක් run කරනවා වගේ තමයි.
මේ software එකේ නම තම gns 3.
එහෙනම් පල්ලෙහා link එකට ගිහින් download කර ගන්න. Download වෙන්න කලින් signup වෙන්න ඕනේ.
http://www.gns3.com/
download කර ගත්තද එහනම් දැන් තියෙන්නේ install කර ගන්න එක. මහලොකු දෙයක් නෑ. double click කරලා next කරගෙන යන්න තියෙන්නේ. install කරනකොට wireshark, winpcap, supper putty ත් install කරන්න අහනවා. ඒවා pc එකේ install කරලා නැත්තන් install කරන්න. intall කරලා තියෙනවා නම් ඕනේ නැ .
හරි දැන් තියෙන්නේ එහනම් වැඩේ පටන් ගන්න එක. software එක open කරාම ඔය වගේ window එකක් එයි.
දැන් කරන්න ඕනේ router ios එකක් download කරලා ඒක gns 3 එකට path එක සෙට් කරන්න ඕනේ. පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහිල්ල router ios ටික download කර ගන්න.
http://sobek.su/Cisco/IOS/36xx/3640/
මම මෙතන දැම්මේ 3640 ios විතරයි. වෙන ඒවා ඕනේ නම් search කරලා down කර ගන්න. නැත්තන් කියන්න මම link එකක් දෙන්නම්. හරි එක download කර ගත්ත නම්. දැන් එක path එක පල්ලෙහා තියෙන විදියට සෙට් කර ගන්න.
Edit -->> Preferences
Dynamips >> IOS Routers >> New
Set the Path
ඊට පස්සේ next කර ගෙන ගිහිල්ල ඕනේ interfaces වලට අවශ්‍ය interfaces ටික දෙන්න
ඊට පස්සේ finish කරන්න
හරි දැන් වම් පැත්තේ තියෙන router icon එක click කරලා router එක drag and drop කරන්න. router එකට log වෙන්න නම් right click කරලා console කරන්න.
හැබැයි මේ software එකට ටිකක් වැඩිපුර resources ඕනේ. එක හින්ද අඩුම තරමේ 2GB වත් ram එක තියෙනවා නම් හොදයි. ram එක 4 GB වගේ නම් routers 12- 15 වගේ run කරන්න පුළුවන්. right click කරලා idle pc කියන එක select කරලා apply කරාම පොඩ්ඩක් resource use කරන එක අඩු වෙනවා. එක හින්ද අනිවාර්යෙන්ම මේක run කරන්න.
තව networking lab කරන්න අසා අය ccna ccnp වගේ exam කරන අයටයි පල්ලෙහා තියෙන site එකට ගිහිල්ල බලන්න. එකේ තියෙනවා practical labs. හැම category එකෙන්ම labs තියෙනවා. එක හින්ද අපිට කරන්න තියෙන්නේ down කරලා ලැබ එක කරන්න. කරාට පස්සේ ඕනේ නම් video solution එකත් තියෙනවා එක හින්ද අපිටම කර හරිද කර කියල චෙච්ක් කර ගන්න ගන්න ඕනේ. මේකේ gns 3 file එක ගන්න නම් register වෙන්න ඕනේ.
http://gns3vault.com/labs/
හරි එහෙනම් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. මොකක් හරි දන ගණන් තියෙනවා නම් අහන්න කියල දෙන්නම්. එහෙනම් ජය වේවා.

ගොඩක් මහන්සි වෙලා මේක දැම්මේ එක හින්ද තව කෙනෙක්ට බලන්න bump එකක් වත් දාල යන්න.

Last edited: