CCNA good place

DynamiteSL

Active member
  • Aug 12, 2012
    367
    26
    28
    kawru hari kiyanawada CCNA karanna hodama thana mokakda VTA, IHRC, SLIIT, Winsys, GreatLake da... BIG HELP
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    ගොඩදෙනෙක් කියනව IHRC , VTA හොදයි කියල.
    කොතන ගියත් තමන් අතේ තමයි වැඩේතියෙන්නෙ.ගොඩක් තැන්වල උගන්වන දේට වඩා ප්‍රායා්ගික විදියටයි exam එක තියෙන්නෙ....
    http://networkdisa.blogspot.com/
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    VTA thama hodama... 2013 best Cisco Academy in Sri lanka..ganath adui arawata wada. ona deyak thiyenawa practical walata...
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    http://www.ihra.cmb.ac.lk/

    මෙතනත් හොදයි වගේ මමනම් CCNA කළේ VTA-Narahenpita එතනත් best.Academy Program එක නිසා හොදට උගන්වනවා.
    CCNP නම් කළේ Winsys