CCNA help

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන්ලා මම ccna class ගියා දැනට මස 5කට කලින්. තම exam එක නම් කලේ නැ. මේ මාසේ වත් ඉවරයක් කරගන්න ඕන. :yes: pass papers, dump, tutorials, lab practical videos එහෙම තියනවා නම් download කරගන්න ලින්ක් එකක් දාල support එකක් දෙන්න.
    කට්ටිය පාඩම් කරපු හැටි, බලාගන්න ඕන දේවල්, හොද exam centers, exam fee එක ගැනත් පොඩ්ඩක් කියන්න. මම වගේම තව exam කරන්න ඉන්න අයට වැදගත් වේවි. ;);)
     
    hiran themiya

    Junior member
  • Aug 28, 2010
    92
    8
    8
    මචන්ලා මම ccna class ගියා දැනට මස 5කට කලින්. තම exam එක නම් කලේ නැ. මේ මාසේ වත් ඉවරයක් කරගන්න ඕන. :yes: pass papers, dump, tutorials, lab practical videos එහෙම තියනවා නම් download කරගන්න ලින්ක් එකක් දාල support එකක් දෙන්න.
    කට්ටිය පාඩම් කරපු හැටි, බලාගන්න ඕන දේවල්, හොද exam centers, exam fee එක ගැනත් පොඩ්ඩක් කියන්න. මම වගේම තව exam කරන්න ඉන්න අයට වැදගත් වේවි. ;);)

    Hope your doing CCNA routing and switching.
    Anyway I think CBT Nuggets video course will help you to pass the exams.
    If your planing to do CCNP again follow CBT Nugget video training :)
    CCNA Exam fees close to 40,000.
    There are so many places in SL you can do CCNA exam and I did at ICBT
     
    Last edited:
    • Like
    Reactions: Sheenmax

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    අපෙත් acedemy course එක ඉවරයි තව ටික දවසකින්.. March වල වගේ exam කරනවා..
    dump එක එහෙම්මම ඇති බං.. උඩ කිව වගේ try කරන්න.. exam center - ICBT හොදයි..