CCTV උදවු !!!!

rooster2013

Member
Jul 4, 2013
26
1
0
ඔන්න ගොඩ කාලෙකට පස්සෙ පොස්ට් එකක් දාන්න හිතුව. මේකෙ register උනාට ගොඩක් වෙලාවට මම මේකෙ තියෙන පොස්ට් කියවනව විතරයි. ඒක නිසා ගොඩක් අය මාව දන්නේ නෑ. ඒත් කියන්න ඔනි මේ Site එක ගොඩක් වටින එකක්. මේකෙ ඇඩ්මින්ල ගොඩක් අගයන්න ඕනි එකට...:love::love::love::love:

ඔන්න දැන් මගේ ප්‍රශ්නෙ..මම දන්න විදියට මේකෙ ගොඩක් ටෙක්නිකල් දැනුම තියෙන අය ඉන්නව. මම හිතනව ඒ අයට පුලුවන් වෙයි කියල මෙක විසඳල දෙන්න. ලොකු උදව්වක් එහෙම උනොත්..:yes:

CCTV සිස්ටම් එකක් තියෙනව. L Vision H.264 කියන වර්ගෙ. කැමර 16 support කරනව. කොහොම හරි මේ system එක වැඩ කරන්නෙ නැතුව තිබුනෙ. Power Supply එකෙ සහ Cable වල අවුල් තිබුන. තව කැමර කීපයක් Chip එක වැඩ නෑ. කොහොම හරි එහෙට මෙහෙට කරල ගොඩ දාගත්ත. දැන් චැනල් 16න් 15ක් ම වැඩ. ඉතුරු ලයින් එක් DVRර්‍ එකේ වැඩකරන්නෙ නෑ. මේක Network Support කරන DVRර්‍ එකක්. SLT ලයින් එකක් තියෙන්නෙ.

Router එක නම් වැඩ. අවුල තියෙන්නෙ මේක ටිකක් පරණ DVRර්‍ එකක්. ඇලුත් ඒව වගේ QRර්‍ Code නෑ SW / App ඉන්ස්ටෝල් වෙන්න.

දන්න කස්ටිය ඉන්නවනම් මේක ඉන්ටර්නෙට් එකේ බලන්න පුලුවන් විදියට සෙටප් කරන්නෙ කොහොමද කියන්න. ලොකු උදව්වක්.
 
Last edited: