CCTV කැමරා පිටස්තරයන් ලවා සවිකරන්නේ බලාගෙනය&#3

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    CCTV කැමරා පිටස්තරයන් ලවා සවිකරන්නේ බලාගෙනය&#3

    දැන් ලංකාවේ බොහොමයක් ආයතන වල CCTV කැමරා පද්ධති සවිකර තිබෙනවා..බොහොමයක් දෙනා ඒවා සවිකරනේ පිටස්තරයකු ලවා ගෙනයි.මන්ද තමාට ඒ ගැන අවබෝධයක් නැති නිසා..එහෙත් ඔබේ මුල්‍ය ආයතයේ හෝ තම පවුද්ගලික ස්ථානවල CCTV කැමරා වෙනත් අයකු ලවා සවිකරන්නේ නම් ඔබ ඔහු ගැන දෙවරක් සිතා බැලිය යුතුය.එම CCTV සවිකරන පුද්ගලයාට ලංකාවේ හෝ ලොව කොතැනක සිටියත් ඔබේ ආයතනය ඔහුට අන්තර්ජාලයෙන් පරික්ෂා කළ හැකි බැවිනි.මන්ද අදාළ පුද්ගලයා ඔබේ CCTV ජාලයට අදාළ මුරපද හා ඩොමේන් නාම ඔහු සටහන් කර ගනී.ඔබ ආයතනේ
    හිමිකරු නම් ඔබට CCTV සැකසුම් ගැන අවබෝධයක් නැතිනම් ඔබ එම පද්ධතියේ මුරපදහා වෙනත් සැකසුම් කල නොහැක.
    දැන් භාවිතයට පැමිණ ඇති ඇතැම් CCTV පද්ධති වල ඩොමේන් පවා ලබා ගත යුතු නැත.එහි එන ID NUMBER එකක් තුළින් පහසුවෙන් අන්තර්ජාලයෙන් හා දුරකතනයෙන් සියලු කැමරා වල දර්ශන නැරබිය හැක.මේ අනුව පෙනෙන්නේ ඔබේ ආයතනය ඇතුලත හා පිටත ක්‍රියාකාරකම් මේ සම්බන්ද තාක්ෂනය දන්නා එය සවිකළ පුද්ගලයාට ලබා ගත හැකි බවය.මෙනිසා හෙටදින තාක්ෂණික ආයතනය ඔබට නිතරම කියා සිටින්නේ හැකි සෑම විටම තමාම තාක්ෂනය ඉගෙනගෙන අදාළ සැකසුම් ටිකවත් තමාම කරගන්නා ලෙසය.CCTV කැමරා සවිකරන එවැනි ආයතනයක මා දැනට වසර තුනකට පමණ පෙර පුහුණුවකට ගිය අවස්ථාවකදී, එවැනි තමන් CCTV කැමරා සවිකළ ආයතන කීපයකම සියලු ක්‍රියාවන් අපට පෙන්වීම මා ලද හොඳම සාක්ෂියයි.මා විසින් නිෂ්පාදනය කරන ලද CCTV කැමරා ස්ථාපන පැකේජ වල ඔබට අනාරක්ෂිත බවින් මිදීමට අවශ්‍ය සියලු සැකසුම් සකසන අයුරු ගෙනහැර දක්වා ඇත.
    ඔබට ජය!
    more info>>>>
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,086
    113
    invoke db "Injected Memory"

    ඇත්තටම කියනවා නම් ගොං තර්කයක් :D

    ඔයාගෙ තර්කය හරියට ගෙදරට දාන ලොක් එක ගේ හදපු බාස්උන්නැහැ අරී කියලා සම්පූර්න ගෙදර ගෙහිමියාට හදන්න කියනවා වගේ වැඩක් :D

    CCTV DVR/ NVR එකක Password එක ඉතා පහසුවෙන් වෙනස් කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට, සාමාන්යෙන් ඕනම CCTV කරන කෙනෙක් ඒක පාරිබෝගිකයාට මාරු කරගන්න කියලා ඒක කරගන්න හැටි කියනවා යුතුකමක් හැටියට.

    අනිත් එක Domain එක දැනගත්තා කියලා කරන්න දෙයක් නැ වගේම, ඩොමේන් එක කොහොමවත් හංගන්න බැ, දැනට මම ලග තියෙනව ලංකාවෙ CCTV Domain වලින් 90 % කටත් වැඩිය :D

    Domain එකක් වැඩ කරන හැටි දන්න ඕනම මෝඩයෙක්ට දැනට මුලු ලංකාවෙම තියෙන CCTV Domain ටික ගන්න පුලුවන් පැයක් ඇතුලත,

    අනිත් කරුන තමයි, අන්තර්ජාලයේ දි අපි කවුරුවත් ආරක්ශාකාරී නැ, ඕනම Password එකක් විනාඩි කිහිපයකින් කඩලා ඇතුල් වෙන්න පුලුවන්.

    එතනදි අපි දැම්මද වෙන කෙනෙක්ට කියලා දාගත්තද කියන කරුන කිසිම වැදගත්කමකට නැ,
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491

    :D
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    [B said:
    K_ZONE[/B]]

    ඒකත් එහෙමද ?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡

    Thread ekata enna kalin hithuna tho avilla comment karala athi kiyala :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඇත්තටම කියනවා නම් ගොං තර්කයක් :D

    ඔයාගෙ තර්කය හරියට ගෙදරට දාන ලොක් එක ගේ හදපු බාස්උන්නැහැ අරී කියලා සම්පූර්න ගෙදර ගෙහිමියාට හදන්න කියනවා වගේ වැඩක් :D

    CCTV DVR/ NVR එකක Password එක ඉතා පහසුවෙන් වෙනස් කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට, සාමාන්යෙන් ඕනම CCTV කරන කෙනෙක් ඒක පාරිබෝගිකයාට මාරු කරගන්න කියලා ඒක කරගන්න හැටි කියනවා යුතුකමක් හැටියට.

    අනිත් එක Domain එක දැනගත්තා කියලා කරන්න දෙයක් නැ වගේම, ඩොමේන් එක කොහොමවත් හංගන්න බැ, දැනට මම ලග තියෙනව ලංකාවෙ CCTV Domain වලින් 90 % කටත් වැඩිය :D

    Domain එකක් වැඩ කරන හැටි දන්න ඕනම මෝඩයෙක්ට දැනට මුලු ලංකාවෙම තියෙන CCTV Domain ටික ගන්න පුලුවන් පැයක් ඇතුලත,

    අනිත් කරුන තමයි, අන්තර්ජාලයේ දි අපි කවුරුවත් ආරක්ශාකාරී නැ, ඕනම Password එකක් විනාඩි කිහිපයකින් කඩලා ඇතුල් වෙන්න පුලුවන්.

    එතනදි අපි දැම්මද වෙන කෙනෙක්ට කියලා දාගත්තද කියන කරුන කිසිම වැදගත්කමකට නැ,

    මේක මචං මේ බ්ලොග් එකට කට්ටිය ගෙන්නගන්න එලකිරියේ දාපු ත්‍රෙඩ් එකක්. හරියටම කියනවනම් ස්පෑම් එකක්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    >> ඕනම Password එකක් විනාඩි කිහිපයකින් කඩලා ඇතුල් වෙන්න පුලුවන්.

    එතනදි අපි දැම්මද වෙන කෙනෙක්ට කියලා දාගත්තද කියන කරුන කිසිම වැදගත්කමකට නැ,

    What is the point in this argument ?
    You may referring to brute force method, but today's software/hardware does
    implement counter measurements against brute force attack. Then need to find another way to bypass those counter measurements first.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,805
    113
    othana thawa scene ekak thiyenawa. samahara welawata CCTV camera hai karanna company ekakata contract eka dunnata wedeta enne samahara welawata temporary e welata salli walata set karagaththa un. e wage unwa sure ne. hariyatama camera thiyena then hitan un dannawa hai karata passe. eta passe ein ekektama awilla gedara sudda karagena yanna puluwan. e nisa CCTV camera danawa nam wishwasawantha thenakin dana eka angata gunai.
     
    Beta Dev

    Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    ඇත්තටම කියනවා නම් ගොං තර්කයක්

    ඔයාගෙ තර්කය හරියට ගෙදරට දාන ලොක් එක ගේ හදපු බාස්උන්නැහැ අරී කියලා සම්පූර්න ගෙදර ගෙහිමියාට හදන්න කියනවා වගේ වැඩක්

    CCTV DVR/ NVR එකක Password එක ඉතා පහසුවෙන් වෙනස් කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට, සාමාන්යෙන් ඕනම CCTV කරන කෙනෙක් ඒක පාරිබෝගිකයාට මාරු කරගන්න කියලා ඒක කරගන්න හැටි කියනවා යුතුකමක් හැටියට.

    අනිත් එක Domain එක දැනගත්තා කියලා කරන්න දෙයක් නැ වගේම, ඩොමේන් එක කොහොමවත් හංගන්න බැ, දැනට මම ලග තියෙනව ලංකාවෙ CCTV Domain වලින් 90 % කටත් වැඩිය