cctv කැමරා බඩු ගන්න හොද තැන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    cctv කැමරා බඩු ගන්න හොද තැන්

    cctv කැමරා බඩු ගන්න හොද තැන් මොනවද බන් තියෙන්නේ කොළඹ


    කැමරා 8ක්
    dvr 1
    200m cable
    මේ ටිකට කීයක් වෙයිද බන්
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    s-l1600.jpg


    ඔන්න ඕක මරු
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කීයක් වෙනවද බන්


    ඕක නම් මචන් ඉබේ තියෙනවා මෙහෙට ගෙනාවොත් නම් 8CH එක 40000ක් වගේ යයි. රිවිවුස් එහෙම නම් හොදයි, පවර් වෙනම දෙන්න ඕනේ නෑ එකයි හොදම දේ :yes:

    4CH එක නම් 30000ක් වගේ යයි:D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඕක නම් මචන් ඉබේ තියෙනවා මෙහෙට ගෙනාවොත් නම් 8CH එක 40000ක් වගේ යයි. රිවිවුස් එහෙම නම් හොදයි, පවර් වෙනම දෙන්න ඕනේ නෑ එකයි හොදම දේ :yes:

    4CH එක නම් 30000ක් වගේ යයි:D

    ලංකාවේ ගන්න බැරිද බන්
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    1st cross street Micro Zone, last chance And Advance Digital technology

    Advance Digital technology ඔය උඩ shop දෙක අරුනහහම අනිත් හැම එකක්ම මුන්ගේ මුන්ට නම් 4 හෝ 5 ෂොප් තියනවා;)

    DVR 11000 up
    Cam AVTECH 6500 up
    Power unit 450
     

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    petta malwathhtha road thiyanawa centrell impex kiyala shop ekak.. eke innawa sigithi kiyala akka kenek.. ethanin ganin.. sindukadem kiwwa kiyapan.. wholesale priz ekata gaththaki..