CCTV චීස්_හොරා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    CCTV කැමරාවට හසු වූ චීස් හොරා

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පට්ටම ලාබම කෑමක් මෙහෙ එකටත් land cruiser වලට ගහන tax එක ගහල තින්නේ සිරිමාවෝ ගෑනි :P :lol:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    අස්සේ ගහගත්තුව අයෙම ෆ්‍රිජ් එකට දැම්මා නේද :dull: යකෝ ඒවාම නේද මිනිස්සු අයෙත් ගෙනියන්නේ :angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    chees wena ratawala ganan auida ?:dull:

    :yes: ඩුබායි supermarket වල තින happy cow වල සිංහලෙන් print කරල තිනවා ශ්‍රී ලංකාවේ විකිණීම තහනම් කියල. import කරලා විකුනනව ලංකාවේ(මෙහෙ එහෙම print කරපුව හොඳ නැහැ කියල බොරු කතා එහෙම promot කරන්නත් try කර gossip වලට එහෙම ගෙවල :P) . මෙහෙ happy cow official කරන උන්ට profit නැති නිසා මෙහෙන් request කරල තින්නේ arab වල "ශ්‍රී ලංකාවේ විකිණීම තහනම් " කියල දාන්න
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    kade eka anithimata ekak dunna neda? monawa unath kade aya hoda kattiya. nattham aruta tatte palenna deela eliyedima wena thanaka nam
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :nerd::nerd: