cctv දාගන්න හොද තැනක්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,692
    2,801
    113
    colombo
    සිනහළු cctv දාගන්න හොද තැනක් කියන්න පුළුවන් ද කොලබ අවට. මටම කරගන්න පුළුවන් හැබැයි outdoor hidden camera විධියට දාගන්න ඕන නිසා ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙන නිසා හෝද තැනකට දෙන්න බැලුවේ ?
    දැනට singer cctv වලට දෙන්න බැලුවේ ? මිට වඩා හොද ප්ලේස් එකක් තියේද සාමානය ගේකට දරාගන්න පුළුවන් විදීයේ තැනක්.

    DVR එක නම hdvr 8ch 2mp 1080p එකක් දාගන්න බැලුවේ.
    කැමරා නම් 2mp
    Hard disk 1TB Western Digital surveillance
    Central power supply

    ups

    මෙතනදී අකුණු වලින් බේරෙන්න ups එකක් විතරක් ඇතිද ? CCTV lightning surge protectors මොනා හරි දාන්න ඕනේ ද ?
    motion detection වගේ ඔප්සන් වෙනස් වෙන්නේ කැමරාවෙන් ද ? dvr එකෙන්ද ?
    වීඩියෝ මොනිටර් දෙකකට බලන්න ගන්න ඕනේ නමේ මොනවාද කරන්න ඕනේ ?

    මම විස්තර හොයන කොට වැදගත් වුනු තැන් ටිකක්
    https://elakiri.com/threads/cctv-ගෙදරදීම-හයි-කරමු-cctv-do-it-your-self-part-1.1514498/
    https://elakiri.com/threads/cctv-ගෙදරදීම_2-cctv-do-it-your-self-part-2.1514826/
    https://elakiri.com/threads/cctv-උදව්වක්.1863224/#post-23491636
    https://elakiri.com/threads/cctv-මුල-සිට-ඉගෙන-ගනිමු-nvr-part-1.1701572/
    http://cctvsinhala.blogspot.com/


     
    Last edited: