දැනට මා සතුව analog camera 8ක FUHO HA-842-B decoder එකක්. ටීවී ඇන්ටෙනා Coaxial cabel සහ රතු සුදු පවර් කේබල් තමයි භාවිතා කරලා තියෙන්නේ.
දැන් කාලයක් ගිහින් අර ටීවී ඇන්ටෙනා කේබල් ඇතුලේ දිරලා කුඩු හැලෙනවා. කැමරා වැඩ නැහැ. මට දැන ගන්න ඕන Cat 5 කේබල් වලින් මේ ඩෙකෝඩර් එකටම මේ කැමරා 8 සම්බන්ධ කරලා ප්රථිඵලයක් ගන්න හැකිද?